Nero - DVD films 04ක් write කරගන්න .....

NB Diamonds

Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    Nero - DVD films 04ක් write කරගන්න .....

    Nero ඵකෙන් - DVD films 04ක් ..... ඵකම cd ඵකකට write කරගන්නේ කොහොමද ? steps ටික කියලා දෙන්නකෝ.........
    මේවා වෙන වෙනම බලන්න පුලුවන් නේද select කරලා ?

    pls help.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නීරෝ එකෙන් බැහැ බං.. එකයි රයිට් කරන්න පුළුවන් මං හිතන්නෙ.. කන්වර්ට් කරලා රයිට් කරන්න වෙන්නෙ.. වෙනම සොෆ්ට්වෙයාර් තියෙනවා..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    video converter එකක් download කරන්න (හොදම quality එකට අවම size එකක් ඕනේ නම් x264 video format ,23~25fps, 2 channels, 256kbps audio bitrate, 768~1024kbps video bitrate දාන්න) container format එකට mp4 දාන්න එතකොට ගොඩක් players වල play වෙනවා mkv නම් තාම නෑ.

    ඊට පස්සේ මොනවා හරි write කරන software එකක් download කරලා video write කියන option එක select කරලා උඩ තියෙන files 4 add කරලා write කරන්න එච්චරයි. playlist එකක් හදන්න ඕනේ නම් nero වලින් කරන්නත් පුලුවන්.
     
    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    meka tamai mat use karanne. iso 1 gahala eka nero 1n write karapan.
    film 3 tamai hoda quality 1ta enne, ita wedi unama tikak aul.
    peya ganak yanawa hebei convert wenna.

    ConvertXtoDvd

    නීරෝ එකෙන් බැහැ බං.. එකයි රයිට් කරන්න පුළුවන් මං හිතන්නෙ.. කන්වර්ට් කරලා රයිට් කරන්න වෙන්නෙ.. වෙනම සොෆ්ට්වෙයාර් තියෙනවා..

    video converter එකක් download කරන්න (හොදම quality එකට අවම size එකක් ඕනේ නම් x264 video format ,23~25fps, 2 channels, 256kbps audio bitrate, 768~1024kbps video bitrate දාන්න) container format එකට mp4 දාන්න එතකොට ගොඩක් players වල play වෙනවා mkv නම් තාම නෑ.

    ඊට පස්සේ මොනවා හරි write කරන software එකක් download කරලා video write කියන option එක select කරලා උඩ තියෙන files 4 add කරලා write කරන්න එච්චරයි. playlist එකක් හදන්න ඕනේ නම් nero වලින් කරන්නත් පුලුවන්.

    tks for the help.

    mama karala balannam...!;)
     
    Limzy

    Active member
  • Feb 1, 2010
    565
    100
    43
    converter ekak neda macan write karannath puluwanda ?

    converter ekak nemei macho,write karana soft ekak ooka.sinhala sub ekkama write karanna ona nam,film eke namama sub file eke nama widiyata rename karaganna.serial key eka dala active karala,oona film tyna folder ehemmama dapan soft eka open karala.settings walin ubata hadanna thiyena ewa hadala
    write wenna danna.wela yanwa hbai.eth convert kara kara inna oone naa.
     
    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    Nero ඵකෙන් - DVD films 04ක් ..... ඵකම cd ඵකකට write කරගන්නේ කොහොමද ? steps ටික කියලා දෙන්නකෝ.........
    මේවා වෙන වෙනම බලන්න පුලුවන් නේද select කරලා ?

    ඵකම cd ඵකකට නන් බැරිවෙයි නේද? :rofl::P
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඵකම cd ඵකකට නන් බැරිවෙයි නේද? :rofl::P

    උබ බාලංශයේද පොඩි වැරැද්දක් අල්ලගෙන දගලන්නේ උදව් කරනවා වෙනුවට?