Nerve Filling / ස්නායු පිරවිම

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම නිර්දේශ කරන එකම දන්ත වෛද්‍යවරයා අපේ කිඹුලා අයියා.
    පොඩ්ඩක් පීඑම් එකක් දාලා අහපං.
    http://www.elakiri.com/forum/member.php?u=329688

    විස්තර කියනව නම් බොහෝම කරුණාවන්ත, කලබල නැති, තමන්ගේ වෘතිය ඉතාම උනන්දුවෙන් සහ ආසාවෙන් කරන කෙනෙක්. ඒ වගේම අති නවීන අඩුම කුඩුම තියනවා. :love:
    මේ වගේ මනුස්සයෙක් නම් වෙන නෑ.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    කිඹුල ඩොකාව meet වෙයන් bro.

    දත කාපු අමනයගෙත් නමයි address එකයි දාපන්. කුරුණෑගලත් එක &*% ඉන්නවා "සකුකි" ( Sakuki Dental - Kurunegala ) කියලා එකක. පෙට්‍රෝලියම් එක පාරෙ ඉන්නෙ. දන්න කියන එක්කනෙක්ටවත් යන්න දෙන්න එපා ඔතෙන්ට. දත් 3ක් විතර nerve fill කලා. ගන්න දෙයක් නෑ දැන් ඒවගේ. සල්ලි ගන්නකම් විතරයි.

    කුරුණෑගලට ලඟ හොඳ dental එකක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
     

    aadsampath@gmai

    Active member
  • Mar 9, 2009
    688
    102
    43
    මම නිර්දේශ කරන එකම දන්ත වෛද්‍යවරයා අපේ කිඹුලා අයියා.
    පොඩ්ඩක් පීඑම් එකක් දාලා අහපං.
    http://www.elakiri.com/forum/member.php?u=329688

    විස්තර කියනව නම් බොහෝම කරුණාවන්ත, කලබල නැති, තමන්ගේ වෘතිය ඉතාම උනන්දුවෙන් සහ ආසාවෙන් කරන කෙනෙක්. ඒ වගේම අති නවීන අඩුම කුඩුම තියනවා. :love:
    මේ වගේ මනුස්සයෙක් නම් වෙන නෑ.

    msg ekak damma thma balala nadda danna
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    msg ekak damma thma balala nadda danna
    PM ed machan. just see.
    කිඹුල ඩොකාව meet වෙයන් bro.

    දත කාපු අමනයගෙත් නමයි address එකයි දාපන්. කුරුණෑගලත් එක &*% ඉන්නවා "සකුකි" ( Sakuki Dental - Kurunegala ) කියලා එකක. පෙට්‍රෝලියම් එක පාරෙ ඉන්නෙ. දන්න කියන එක්කනෙක්ටවත් යන්න දෙන්න එපා ඔතෙන්ට. දත් 3ක් විතර nerve fill කලා. ගන්න දෙයක් නෑ දැන් ඒවගේ. සල්ලි ගන්නකම් විතරයි.

    කුරුණෑගලට ලඟ හොඳ dental එකක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.

    SAKUKI is owned by Dr. Samantha Kumara Kithalawa-arachchi. A good human as well as a good dental surgeon. As he is the head of president MY3's anti-narcotic division, I don't know who is practicing there.
    Samantha ayya wedded my batch mate. I'll let her know about this situation.

    thanks for info man!
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,052
    3,888
    113
    PM ed machan. just see.


    SAKUKI is owned by Dr. Samantha Kumara Kithalawa-arachchi. A good human as well as a good dental surgeon. As he is the head of president MY3's anti-narcotic division, I don't know who is practicing there.
    Samantha ayya wedded my batch mate. I'll let her know about this situation.

    thanks for info man!
    This may come as a surprise but let me tell you a story.
    About 2 years ago I went to Sakuki on the recommendation of a person and I asked the reception who is treating the patients. She said it was Dr. K. And I waited. He came in, checked the tooth, and told me that they take an xray after every step to make sure the procedure is done properly, and drilled it. The next day it was another guy who claimed to be another doctor. When I asked the reception they said that's the procedure. In simple terms, they say it will be dr. K but later goes to some other guy. He filled my tooth. Although Dr. K said they will be taking xrays they never took one. The used the old xray I had taken at Suvasevana, and that was all. I know that doctors take an xray after a root filling to make sure it was done well, but here nothing happened. So ended the first half of the story.



    After less than a year my tooth broke, and I know it was because I had no crown put on it which I got to know later. The doctor who treated me didn't tell me about a crown. When I went there to seek a solution he said the tooth broke because there was no crown but the tooth had not been filled properly either. That was after taking an x-ray. And he asked for 32k to repair the tooth. So ended the second half of the story.


    Then I went to the Peradeniya dental hospital. Here is the story: http://www.elakiri.com/forum/showthread.php?t=1858936

    http://www.elakiri.com/forum/showthread.php?t=1860841


    Now to another point in your comment: Dr. K is a really good gentleman. He speaks friendly, and explains things well. That is a fact. But his hospital doesn't deliver what they promise. They don't maintain quality, and we don't get to be treated by the doctor of our choice. My question is, why should we go there to get treated by some random guy? Dr. K can turn this situation around if someone tells him this, and I hope Kimbula will relay this message to him.

    So ends my answer:P
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,279
    13,181
    113
    33
    ෆින්ලන්ඩ්
    Dr. Reige Gunathilaka hodai. hebai tikuk wayasai...
    harima hodai. ona deyyak katha karanna puluwun..



    oya nodanna aewun gawata num yanna epa. reputed and qualified DOC kenek gawata ma yanna.
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,346
    41,252
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මචන්ලා මන් කාලයක් තිස්සේ ඩොකාල හරියට කරපු නැති Nerve Filling එකක් නිසා පිඩා විදිනවා, දත රිදෙනවා වගේම පණුගෙඩි හැමදාම එනවා, අවරුදු ගානක් ඉවසල බැරිම තැනයි එලකිරියෙන් උදව්වක් ඉල්ලන්න ආවේ,

    දැන් මේ එක්කෙනක් අනල තියන හරියට කරලා නැති ස්නායු පිරවිම හරි දොස්තර කෙනෙක් ගාවට ගිහිල්ල එකපාරින් වැඩේ නිට්ටාවට සුව වෙන ව්ධියට හරියටම කරගන්න ඕනේ....

    මම ඉන්නේ මහරගම, මට Calm And Cool කලබල නැති Dentist කෙනෙක්ව හොයල දීපන් උබලට පින්.... මොකද මේ පාරත් කෙල උනොත් සොරිම තමයි
    Hungak lady doctors la hondai.
    mama yanne Lady dentists lata witarai.