Nestle එකේ වැඩකරන කෙනෙක් ඉන්නවද මචන්?

NewZealand

Active member
  • Jun 23, 2021
    169
    132
    43
    මට පොඩි විස්තර ටිකක් දැනගන්න ඕන.

    බම්ප් එකක් දාල උදව්වක් කරල යමන් මචන්ලා
     
    • Like
    Reactions: kinkon

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,787
    19,757
    113
    වට්ටෝරු නම් ඉල්ලන්න එපා ඒව නම් දෙන්න බෑ. කියපන් මොකක්ද වෙන්න ඕනි. දන්න එකෙක් සෙට් උනොත් උබට කියන්නම්