.NET ඉගෙන ගන්න ඕනේ

Mr.Wijay

Well-known member
  • Dec 27, 2023
    423
    867
    93
    .Net ඉගෙන ගන්න Free Course or Tutorials තියෙන තැනක් Suggest කරන්න පුළුවන්ද ? :confused::(:nerd: (Beside Youtube)
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,584
    1,123
    113
    Android
    .net, c# MAMA LEARN KALE meyagen....Bob Tabor .vena kisima tutorial ekak set une na.... api balapu kale muge vena turoail wagayak thibbe..dang eva aluth karala..aluth eka balana eka hodai...patta fun....hama ekama balanna ynna epa...ekak hariyata balapng...muge thiyena hena serious ekak..methaning start karanna....Thava muge thiena eva search karala blanna.

    e lagata oya asp.net yanawa nam kudvenkat ge videos balanna...
    ASP.net web forms (Mey serious eka,a balhang..asp.net gana hoda idea ekak ganna puluvang..)

    ASP.net core

    Hama ekedima main video tika baluwama..thamange project ekak karanna ganna...oyata oni vidiyata...
    .net standalone app hadanna. Image Converters..., Calculators, File compressors, Subtitle Sync softwares wage practially wadagath vena eva hadanna..ethakota oyata eeka hadanna aasa hithenawa... hodata haduwoth oyata eeka internet ekata danna puluvang..hariyata madhura disctionry eka wage...
    asp.net karanawa nam app ekak hadanna...classified, hotel search sites, online converters, wage eva,,,

    nikanma video balauwata oluwata yanne na..oluwata yanne Probblem ekata asnwer ekak hoyaddi vitharai..

    eg: Viewstate , session gana video eka baluwata oyata eke real wadagathkamak na...habai oyage site eke eka page ekaking anith page ekata data pass karaganna baruwa dagaladdi--- oya google eken seearch karanawa how to pass the data between asp.net pages...anna oyata ova ahu wenawa..dang eeka oya video playlist eketh thiyenawada balanna...
    hope you get the idea. goodluck
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    C# පුලුවන්ද? මේ Roadmap එක බලන්න,

    Especially .NET Core and .NET Standard.
    OOP Concepts.
    SOLID
    Algorithms.
    DB design concepts (SQL server වලින් පටන් ගන්න, ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්, ලේසි).
    Design patterns.
    Docker containers or virtualization.
    Source control systems (TFS or GitGub).

    එක පාරට මේ සේරම බෑ, මමත් තාම ඉගෙන ගන්නවා. Internship එකේ ඉඳලා ම .net vacancies පලයන්. මොන මගුල ඉගෙන ගත්තත් real world experience එකෙන් එන දේ තමා වැදගත්.. Interview එකේදී අහන්න මොනවද යූස් කරන tech stack කියලා. මොකද පෙලක් projects පට්ට පරණ සිස්ටම් වල ඉන්නෙ, වැඩිය ස්ට්‍රෙස් නැති නිසා නොදැනිම ඒ වලට වෙලාම ඉන්නවා ගොඩක් උන්, අවුරුදු ගානක් ගිහින් increment එහෙම නැතුව, managment politics සෙට් උනාම වෙන එකකට යන්න ගියාම තමා තේරෙන්නෙ, මාත් එක්ක වැඩ කරනවා ඒ වගේ ~10 years experience තියෙන SSE ලා සහ ~7 years experience තියෙන SE ලා.

    Last edited:

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    423
    867
    93
    Code:
    https://freecoursesite.com/zerotomastery-c-net-bootcamp-the-fundamentals-oop-linq-test-automation-more/
    Thanks මචන්

    MVC MVVM tutorials karapan
    මේක තේරුනේ නෑ මචන්
    ------ Post added on Feb 14, 2024 at 7:43 PM

    .net, c# MAMA LEARN KALE meyagen....Bob Tabor .vena kisima tutorial ekak set une na.... api balapu kale muge vena turoail wagayak thibbe..dang eva aluth karala..aluth eka balana eka hodai...patta fun....hama ekama balanna ynna epa...ekak hariyata balapng...muge thiyena hena serious ekak..methaning start karanna....Thava muge thiena eva search karala blanna.

    e lagata oya asp.net yanawa nam kudvenkat ge videos balanna...
    ASP.net web forms (Mey serious eka,a balhang..asp.net gana hoda idea ekak ganna puluvang..)

    ASP.net core

    Hama ekedima main video tika baluwama..thamange project ekak karanna ganna...oyata oni vidiyata...
    .net standalone app hadanna. Image Converters..., Calculators, File compressors, Subtitle Sync softwares wage practially wadagath vena eva hadanna..ethakota oyata eeka hadanna aasa hithenawa... hodata haduwoth oyata eeka internet ekata danna puluvang..hariyata madhura disctionry eka wage...
    asp.net karanawa nam app ekak hadanna...classified, hotel search sites, online converters, wage eva,,,

    nikanma video balauwata oluwata yanne na..oluwata yanne Probblem ekata asnwer ekak hoyaddi vitharai..

    eg: Viewstate , session gana video eka baluwata oyata eke real wadagathkamak na...habai oyage site eke eka page ekaking anith page ekata data pass karaganna baruwa dagaladdi--- oya google eken seearch karanawa how to pass the data between asp.net pages...anna oyata ova ahu wenawa..dang eeka oya video playlist eketh thiyenawada balanna...
    hope you get the idea. goodluck

    Love this ❤️ Thanks මචන්
    ------ Post added on Feb 14, 2024 at 7:44 PM

    BUMP

    official documentations balanna + official tutorials
    කොහෙන්ද හොයා ගන්නේ මචන්
    ------ Post added on Feb 14, 2024 at 7:45 PM

    .net or c#?
    I even don't know the difference මචන්
    ------ Post added on Feb 14, 2024 at 7:45 PM

    C# පුලුවන්ද? මේ Roadmap එක බලන්න,

    Especially .NET Core and .NET Standard.
    OOP Concepts.
    SOLID
    Algorithms.
    DB design concepts (SQL server වලින් පටන් ගන්න, ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්, ලේසි).
    Design patterns.
    Docker containers or virtualization.
    Source control systems (TFS or GitGub).

    එක පාරට මේ සේරම බෑ, මමත් තාම ඉගෙන ගන්නවා. Internship එකේ ඉඳලා ම .net vacancies පලයන්. මොන මගුල ඉගෙන ගත්තත් real world experience එකෙන් එන දේ තමා වැදගත්.. Interview එකේදී අහන්න මොනවද යූස් කරන tech stack කියලා. මොකද පෙලක් projects පට්ට පරණ සිස්ටම් වල ඉන්නෙ, වැඩිය ස්ට්‍රෙස් නැති නිසා නොදැනිම ඒ වලට වෙලාම ඉන්නවා ගොඩක් උන්, අවුරුදු ගානක් ගිහින් increment එහෙම නැතුව, managment politics සෙට් උනාම වෙන එකකට යන්න ගියාම තමා තේරෙන්නෙ, මාත් එක්ක වැඩ කරනවා ඒ වගේ ~10 years experience තියෙන SSE ලා සහ ~7 years experience තියෙන SE ලා.

    Thanks මචන් !! මට දැන ගන්න ඔනේ .net දැන් කාලේ ඉගෙන ගන්න එක worth ද ? Job Opportunities කොහොමද ? මොකද හුඟක් පරණම ඒවා මහන්සි වෙලා මුළ ඉඳන් ඉගෙන ගෙන තේරුමක් නෑ කියලා හුඟක් අය කියනව අහලා තියෙනවා
    ------ Post added on Feb 14, 2024 at 7:49 PM
     
    Last edited:
    • Like
    Reactions: Ramith_SL