net eke sex හොයලා ලංකාව ලෝකේ පළමු තැනට

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    net eke sex හොයලා ලංකාව ලෝකේ පළමු තැනට

    අප්‍රේල් , දෙසැම්බර් නිවාඩු සමයේ වැඩිම සෙවුම් ප්‍රමාණයක්

    ලෝකප්‍රකට සෙවුම් යන්ත්‍රයක් වන ගුගල් සෙවුම් යන්ත්‍රය විසින් එලි කරන ලද දත්ත වලට අනුව 2012 වසරේ ලිංගිකත්වය පිලිබඳ වඩාත් සොයා ඇත්තේ ශ්‍රී ලංකාවය.

    මෙහිදී අසල්වැසි ඉන්දියාව ශ්‍රී ලංකාවට පරාද වෙමින් දෙවන ස්ථානයේ රැඳී ඇත. 2012 වසරේ ලාංකිකයන් විසින් ලිංගිකත්වය පිලිබඳ වැඩිපුර සොයා ඇත්තේ 2012‍ අප්‍රේල් මස 15 වනදා සිට අප්‍රේල් 21 දක්වාත් 2012 දෙසැම්බර් මස 23 වන දින සිට දැනට ගතවන සතිය බව හෙළිවී ඇත.

    ඒ අනුව පෙනී යන්නේ නිවාඩු සහිත කාල වකවානු වල එම යෙදුම ගුගල් ඔස්සේ සෙවීම ඉහලගොස් ඇති බවය.

    එසේම ඉන්දියාවේ අන්තර්ජාල පරිශීලකයන් විසින් 2012 නොවැම්බර් 11 වනදා සිට 17 දක්වා අතර සතියේදී මෙන්ම 2012 ඔක්තෝබර් 21 සිට 27 දක්වා සතියේදී ශ්‍රී ලාංකිකයින්ට වඩා මේ පිළිබඳ තොරුතුරු සොයා ඇත.

    එම වාර්තාවට 2012 වසරට අදාළව ලිංගිකත්වය පිළිබඳ තොරතුරු සෙවු රටවල් අතර ඉදිරියෙන් සිටින රටවල් 10 හා ගුගල් ඔස්සේ වැඩිපුරම සොයා ඇති යෙදුම් වන්නේමෙසේය.
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,637
    1,577
    113
    sex kiyala gahuwata oni karana ewa enne nane,,mama nam hithanne lankawe ayata search karnda oni hari word eka danne ne,, arawa oni nam,, xvideos,pornhub,xhamster wage site thamai
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේක ප්‍රතිශතයක්..අපේ ජනගහණය මිලියන 20. ඉන්දියාවෙ මිලියන 1,210..අපිට වඩා මිලියන 1,190ක් ම වැඩියි..අපේ අද ඉපදිච්ච දරුවා ඉඳලා අවුරුදු 90ක් වෙන මහල්ලා දක්වා ඔක්කොම මිලියන 20ම ඕක බැලුවත් මිලියන 20ක් කොහොමද මිලියන 1,210ක් පරද්දන්නේ? ප්‍රතිශතයක් ලෙස නම් හරි ඇති..
     

    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    මේක ප්‍රතිශතයක්..අපේ ජනගහණය මිලියන 20. ඉන්දියාවෙ මිලියන 1,210..අපිට වඩා මිලියන 1,190ක් ම වැඩියි..අපේ අද ඉපදිච්ච දරුවා ඉඳලා අවුරුදු 90ක් වෙන මහල්ලා දක්වා ඔක්කොම මිලියන 20ම ඕක බැලුවත් මිලියන 20ක් කොහොමද මිලියන 1,210ක් පරද්දන්නේ? ප්‍රතිශතයක් ලෙස නම් හරි ඇති..

    Kawda bn eka saren search karala iwara karanne, moka hoyannath google search karanawane dawasara wisi sarayak withara,