.NET Enterprise Library Help

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Enterprise Library eke thiyana Logging Application Block eka use karala coding karanne nathuwa web.config/app.config eke settings witharak hadala Error/Event log ekak gahanna puluwanda ? :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    Logger.Write() method eka use nokara web.config eke settings witharak configure karala error log ekak file ekakata write karanna puluwanda kiyalai ahanne :P:P

    danna ekek innawadooo ?? :confused::confused:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,150
    4,041
    113
    invoke db "Injected Memory"
    දන්න තරමින් නම්, එහෙම කරන්න උබට බැ මචො. . මමත් කම්මැලි කමට ඔහොම කරන්න හැදුවා, එත් හරි යන්නෙ නැ බං. ..XML වල එහෙම යකාගෙ Errors එනවා අපිම Catch කරගන්න ඔන. . .

    ඔය මගුලට වඩා හොද නැද්ද බං Log4net ?? ? මට නම් ටිකක් හරි අල්ලලා ගියෙ ඒක, දැන් නම් මගෙම Lib එකක් Use කරන්නෙ, එක ලේසියි බන්, ඕන විදියට format කරල, පට්ටට්ට හදා ගන්න පුලුවන්,
     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    දන්න තරමින් නම්, එහෙම කරන්න උබට බැ මචො. . මමත් කම්මැලි කමට ඔහොම කරන්න හැදුවා, එත් හරි යන්නෙ නැ බං. ..XML වල එහෙම යකාගෙ Errors එනවා අපිම Catch කරගන්න ඔන. . .

    ඔය මගුලට වඩා හොද නැද්ද බං Log4net ?? ? මට නම් ටිකක් හරි අල්ලලා ගියෙ ඒක, දැන් නම් මගෙම Lib එකක් Use කරන්නෙ, එක ලේසියි බන්, ඕන විදියට format කරල, පට්ටට්ට හදා ගන්න පුලුවන්,
    Log4net use karanna widiyak na machan. product ekak thiyenne :no::no::dull::dull: