Machan la block karala thiyena sites ganna softweare 1kak nadhdha?
thiyenawa nam dhennako..?
Hide Your IP
macha mama qatar wala inne..වැඩිය දඟලන්න ඕනේ නෑ. මේක එකෙක් දාලත් තිබ්බා.
ෆයර්ෆොක්ස් යුස් කරන කට්ටියට.
ෆයර්ෆොක්ස් වල Tools - Options - Advanced - Network - Settings.
Tick Manual Proxy Configuration
Http Proxy එකටයි Port එකටයි මෙන්න මේ ලින්ක් එකේ තියෙන Speed එකයි Connection Time එකයි හොඳ, IP Address එකකුයි, Port එකකුයි. දාන්න.
http://hidemyass.com/proxy-list/
ඊට පස්සේ ok කරලා ගූගල් කරලා බලපන් IP
එක වෙනස් වෙලාද කියල.
ආපහු Reset කරගන්න Tools - Options - Advanced - Network - Settings.
Tick System Proxy Settings
machan mama qatar wala inne..
meheta hariyana sof 1kak dipang ko..
hama redhdhak ma block karala ban..
anan manan balannath ba..
macha mama qatar wala inne..
meheta 1ka hariyai dha?

වැඩිය දඟලන්න ඕනේ නෑ. මේක එකෙක් දාලත් තිබ්බා.
ෆයර්ෆොක්ස් යුස් කරන කට්ටියට.
ෆයර්ෆොක්ස් වල Tools - Options - Advanced - Network - Settings.
Tick Manual Proxy Configuration
Http Proxy එකටයි Port එකටයි මෙන්න මේ ලින්ක් එකේ තියෙන Speed එකයි Connection Time එකයි හොඳ, IP Address එකකුයි, Port එකකුයි. දාන්න.
http://hidemyass.com/proxy-list/
ඊට පස්සේ ok කරලා ගූගල් කරලා බලපන් IP
එක වෙනස් වෙලාද කියල.
ආපහු Reset කරගන්න Tools - Options - Advanced - Network - Settings.
Tick System Proxy Settings
උඹට මේක හරි යයි.
macha uba dhunna link 1kath block karanawane..
macha mama wireless net use karanne..
oh! man. thats rude.
umbata proxy list ekak ganna kramayak thiyenawanum firefox wala wade karanna puluwan.
wait
macha meka poddak hariyata kiyala dipang ko?plssspuluwannan proxylist hoyaaganna sys ekak hoyaaganin.
menna danata meka ganin.
2 secs85.132.96.44![]()
Azerbaijan HTTPHigh +KA![]()
ෆයර්ෆොක්ස් වල Tools - Options - Advanced - Network - Settings.
Tick Manual Proxy Configuration
Http Proxy එකටයි Port එකටයි මෙන්න මේ ලින්ක් එකේ තියෙන Speed එකයි Connection Time එකයි හොඳ,
69.169.145.80 එකයි, 3128 එකයි. දාන්න.
http://hidemyass.com/proxy-list/
ඊට පස්සේ ok කරලා ගූගල් කරලා බලපන් what is my IP kiyala
IP එක වෙනස් වෙලාද කියල.
ආපහු Reset කරගන්න Tools - Options - Advanced - Network - Settings.
Tick System Proxy Settings
උඹට මේක හරි යයි.