.NET වලින් කරන project එහෙකට, Host කරපු MySql Database එකක් (අපි ගන්න Hosting Account එහෙක තියෙන database එකක්) ලින්ක් කරගන්න විදිහ දන්නා අය ඉන්නවා නම් පොඩ්ඩක් හෙල්ප් කරපල්ලා.
පුළුවන් නම් රුප සටහන්, වීඩියෝ එක්කම.
අනිත් අය bump එකක් වත් දාල යමල්ලා
පුළුවන් නම් රුප සටහන්, වීඩියෝ එක්කම.
අනිත් අය bump එකක් වත් දාල යමල්ලා
