netbaens ??? :/

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මචන්ලා මේ දවස් වල project දෙක තුනක් ඇවිත් තියෙනවා. නෙට්බින්ස් තමයි කරන්නේ. 3න් දෙනෙක් වැඩ කාරනවා. අපිට බැරිද බන් එකම project එකේ වැඩ කරන්න තුන්දෙනාටම. නැත්නම් කොටස් තුන වෙන වෙනම හදලා එකතු ජර්න එපයි. නෙට්වර්ක් කරලා අනික් උන් මගේ project එක add කරන්න හැදුවට හරියන්නේ නෑ. වෙන විදියක් නැද්ද
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,176
    4,089
    113
    invoke db "Injected Memory"
    SVN හරි GIT හරි use කරන්නෙ නැද්ද බං ?
    Version Control යූස් කරන්නෙ නැතුව Software කරන්න අමාරුයි බං, මුල ඉදන්ම Version Control එක්ක Project එක අරන් යනවා නම් තමයි ගොඩක් සාර්ථක, එහෙම නොකර zip කර කර pen එක මාරු කරගෙන කරන්න ගියාම මුලින් කරපු දේවල් පස්සෙ ඒවගෙ නැති වෙනවා සමහර වෙලාවට :)

    ඉතින් කස්ටමර් හිතන්නෙ අපි බීලා වැඩ කරන්නෙ කියල :lol: (මට ඔය වැඩේ වෙලා තියෙනවා ඕන තරම්)

    Online Cloud Services තියෙනවා මචෝ ඕකට පාවිච්චි කරන්න පුලුවන්, Open Source නම් Free ම තියෙනවා.
    Paid එවා ආරක්ශාව අතින් හොදයි, මොකද ඔය Project ආයෙ අලුතෙන් කරන්න බැනෙ :D

    premium එකකට යන්න අමාරු නම් Open Source free එකක දාන්න මචො,
    System එකේ කොටසක් (Ex DB, a DLL, a Lib වගේ දෙයක් ) යවන්නෙ නැතුව ඉන්න, එත්කොට කවුරු හරි ඒක fork කලත් වැඩක් නැනෙ, ඔයා ලග තියෙන කොටස නැතුව වැඩ කරන්න බැනෙ.

    මම නම් පාවිච්චි කරන්නෙ SVN, මගෙ සමහර Project වලට GIT Support කරන්නෙ නැ, (සමහර Project languages / platforms දෙක තුනක තියෙන නිසා)

    Collabnet SVN එක දාලා තියෙන්නෙ මගෙම ගෙදර තියෙන Server එකකට (with Static IP)
    ඒක පැය 24 කට සැරයක් වෙන Cloud Service එකකට Backup වෙනවා.
    මේකෙන් වැඩෙත් ලේසියි, හිතට බයකුත් නැ :)
    ඕනම වෙලාවක වැඩ කරන්න පුලුවන්,හිටපු ගමන් බස් වල යනකොට එහෙම IDEA ආවම ඒ වෙලාවෙම Phone එකෙන් repository එක බලලා Edit කරන්න පුලුවන් :D
    ​
     
    Last edited:

    svn gana nam ahala tibba. thnz machn reply ekata. ඒ කියන්නේ මචං project එක තියෙන්නේ ඔන්ලයින් ද ? එතකොට මට ඉන්ටෙර්නෙට් නැතුව project එක ඔපෙන් කරන්න බෑනේ