මචන්ලා මේ දවස් වල project දෙක තුනක් ඇවිත් තියෙනවා. නෙට්බින්ස් තමයි කරන්නේ. 3න් දෙනෙක් වැඩ කාරනවා. අපිට බැරිද බන් එකම project එකේ වැඩ කරන්න තුන්දෙනාටම. නැත්නම් කොටස් තුන වෙන වෙනම හදලා එකතු ජර්න එපයි. නෙට්වර්ක් කරලා අනික් උන් මගේ project එක add කරන්න හැදුවට හරියන්නේ නෑ. වෙන විදියක් නැද්ද
(මට ඔය වැඩේ වෙලා තියෙනවා ඕන තරම්)