Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
netbaens ??? :/
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

SVN හරි GIT හරි use කරන්නෙ නැද්ද බං ?

Version Control යූස් කරන්නෙ නැතුව Software කරන්න අමාරුයි බං, මුල ඉදන්ම Version Control එක්ක Project එක අරන් යනවා නම් තමයි ගොඩක් සාර්ථක, එහෙම නොකර zip කර කර pen එක මාරු කරගෙන කරන්න ගියාම මුලින් කරපු දේවල් පස්සෙ ඒවගෙ නැති වෙනවා සමහර වෙලාවට

ඉතින් කස්ටමර් හිතන්නෙ අපි බීලා වැඩ කරන්නෙ කියල  (මට ඔය වැඩේ වෙලා තියෙනවා ඕන තරම්)

Online Cloud Services තියෙනවා මචෝ ඕකට පාවිච්චි කරන්න පුලුවන්, Open Source නම් Free ම තියෙනවා.

Paid එවා ආරක්ශාව අතින් හොදයි, මොකද ඔය Project ආයෙ අලුතෙන් කරන්න බැනෙ

premium එකකට යන්න අමාරු නම් Open Source free එකක දාන්න මචො,

System එකේ කොටසක් (Ex DB, a DLL, a Lib වගේ දෙයක් ) යවන්නෙ නැතුව ඉන්න, එත්කොට කවුරු හරි ඒක fork කලත් වැඩක් නැනෙ, ඔයා ලග තියෙන කොටස නැතුව වැඩ කරන්න බැනෙ.

මම නම් පාවිච්චි කරන්නෙ SVN, මගෙ සමහර Project වලට GIT Support කරන්නෙ නැ, (සමහර Project languages / platforms දෙක තුනක තියෙන නිසා)

Collabnet SVN එක දාලා තියෙන්නෙ මගෙම ගෙදර තියෙන Server එකකට (with Static IP)

ඒක පැය 24 කට සැරයක් වෙන Cloud Service එකකට Backup වෙනවා.

මේකෙන් වැඩෙත් ලේසියි, හිතට බයකුත් නැ

ඕනම වෙලාවක වැඩ කරන්න පුලුවන්,හිටපු ගමන් බස් වල යනකොට එහෙම IDEA ආවම ඒ වෙලාවෙම Phone එකෙන් repository එක බලලා Edit කරන්න පුලුවන්

[QUOTE="K_ZONE, post: 16319760, member: 207562"] [CENTER][COLOR="Indigo"]SVN හරි GIT හරි use කරන්නෙ නැද්ද බං ? Version Control යූස් කරන්නෙ නැතුව Software කරන්න අමාරුයි බං, මුල ඉදන්ම Version Control එක්ක Project එක අරන් යනවා නම් තමයි ගොඩක් සාර්ථක, එහෙම නොකර zip කර කර pen එක මාරු කරගෙන කරන්න ගියාම මුලින් කරපු දේවල් පස්සෙ ඒවගෙ නැති වෙනවා සමහර වෙලාවට :) ඉතින් කස්ටමර් හිතන්නෙ අපි බීලා වැඩ කරන්නෙ කියල :lol: (මට ඔය වැඩේ වෙලා තියෙනවා ඕන තරම්) Online Cloud Services තියෙනවා මචෝ ඕකට පාවිච්චි කරන්න පුලුවන්, Open Source නම් Free ම තියෙනවා. Paid එවා ආරක්ශාව අතින් හොදයි, මොකද ඔය Project ආයෙ අලුතෙන් කරන්න බැනෙ :D premium එකකට යන්න අමාරු නම් Open Source free එකක දාන්න මචො, System එකේ කොටසක් (Ex DB, a DLL, a Lib වගේ දෙයක් ) යවන්නෙ නැතුව ඉන්න, එත්කොට කවුරු හරි ඒක fork කලත් වැඩක් නැනෙ, ඔයා ලග තියෙන කොටස නැතුව වැඩ කරන්න බැනෙ. මම නම් පාවිච්චි කරන්නෙ SVN, මගෙ සමහර Project වලට GIT Support කරන්නෙ නැ, (සමහර Project languages / platforms දෙක තුනක තියෙන නිසා) Collabnet SVN එක දාලා තියෙන්නෙ මගෙම ගෙදර තියෙන Server එකකට (with Static IP) ඒක පැය 24 කට සැරයක් වෙන Cloud Service එකකට Backup වෙනවා. මේකෙන් වැඩෙත් ලේසියි, හිතට බයකුත් නැ :) ඕනම වෙලාවක වැඩ කරන්න පුලුවන්,හිටපු ගමන් බස් වල යනකොට එහෙම IDEA ආවම ඒ වෙලාවෙම Phone එකෙන් repository එක බලලා Edit කරන්න පුලුවන් :D [/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom