NetBeans දන්න අය help එකක් ඕනේ

maleesha udan

Well-known member
  • Jan 23, 2019
    206
    436
    63
    Netbeans කලින් හොඳට වැඩ කරා එත් එකපාරටම ටික දවසක ඉදන් program ekak compile කරනකොට පහල තියෙන Error එක එනවා. මේක හදා ගන්න කිරියේ කට්ටියගේ Sup එක ඕනේ 💖

    netbeans.png
     

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    C:\Users\<user.name>\.m2\repository\org\codehaus
    Meka delete karala aluthen, Maven dependencies resolve karaganna Netbeans walin project eka open karala.
     
    • Love
    Reactions: maleesha udan