Neteller ගැන දන්න අයගෙන් හෙල්ප් one
අද මම neteller එකට ලොග් වෙනකොට security question ඉලුව මම ඒවා ලියලා තිබුන පොත නැතිවෙලා දැන් account එක block
කොහොමද neteller එක හදාගන්නේ? තාමneteller එකෙන් call කරේ නැ call කරත් security question අමතක නිසා වැඩේ ගොඩ දාගන්ට පුළුවන් වෙඉද?
අලුතින් security question හදන්ට පුලුවන්ද account එක unblock කරොත්?
අද මම neteller එකට ලොග් වෙනකොට security question ඉලුව මම ඒවා ලියලා තිබුන පොත නැතිවෙලා දැන් account එක block
කොහොමද neteller එක හදාගන්නේ? තාමneteller එකෙන් call කරේ නැ call කරත් security question අමතක නිසා වැඩේ ගොඩ දාගන්ට පුළුවන් වෙඉද?අලුතින් security question හදන්ට පුලුවන්ද account එක unblock කරොත්?