Neteller ගිණුමක් සැදීම සම්බන්ධව

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    මට දැන ගන්න ඕන

    1 නෙට්ලර් ශ්‍රී ලංකාව තුල ගණුදෙනු සඳහා යොදාගන්න පුළුවන්ද?

    2 PayPal වගේ ලිමිටේෂන් තියෙනවද?

    3 නෙට්ලර් ගිණුමක් ආරම්භ කරාම ඊට අදාලව ATM කාඩ් එකක් ලැබෙනවද?

    4 ATM කාඩ් එක ලබා ගැනීමට කොතරම් මුදලක් ගිණුම තුල තිබිය යුතුද?

    4 එම කාඩ්පත ලංකාව තුල භාවිතා කරන්න පුළුවන්ද? ( මුදල් ලබා ගැනීම සඳහා)

    එළකිරි එකේ ඉන්න සියලු දෙනාගෙන්ම උදව් බලාපොරොත්තු වෙනවා.
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    mata isssara thibuna ekak. dan nn kohomada danne na. man hithanne renew karanna patta ganak illuwa wage mathakai. eken nn DSI ekata payement ekakuth kala..
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,077
    5,325
    113
    dan lankawtaa neteller card issue karanne na. oyata neteller walata salli awoth ewa ez cash walin withdraw karaganna puluwan. mehe card walin neteller walata deposit karanna ba. withdrawal witharai puluwan.
     
    • Like
    Reactions: TechnWeb

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,284
    26,768
    113
    Kandy
    issara kale tibba payment method ekak neda ahala tiyena widihata fee wadi fiverr trough wage payneer gattanam labai
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    dan lankawtaa neteller card issue karanne na. oyata neteller walata salli awoth ewa ez cash walin withdraw karaganna puluwan. mehe card walin neteller walata deposit karanna ba. withdrawal witharai puluwan.


    එතකොට නෙට්ලර් වලට සල්ලි ඩිපෝසිට් කරන්නේ කොහොමද?
    පුළුවන්නම් ඊසි කෑෂ් ගැන ටිකක් විස්තර කරන්න. ස්තූතියි.