මට දැන ගන්න ඕන
1 නෙට්ලර් ශ්‍රී ලංකාව තුල ගණුදෙනු සඳහා යොදාගන්න පුළුවන්ද?
2 PayPal වගේ ලිමිටේෂන් තියෙනවද?
3 නෙට්ලර් ගිණුමක් ආරම්භ කරාම ඊට අදාලව ATM කාඩ් එකක් ලැබෙනවද?
4 ATM කාඩ් එක ලබා ගැනීමට කොතරම් මුදලක් ගිණුම තුල තිබිය යුතුද?
4 එම කාඩ්පත ලංකාව තුල භාවිතා කරන්න පුළුවන්ද? ( මුදල් ලබා ගැනීම සඳහා)
එළකිරි එකේ ඉන්න සියලු දෙනාගෙන්ම උදව් බලාපොරොත්තු වෙනවා.