Netflix අකවුන්ට් එකක් ගන්න 4 දෙනෙක්

sanjuprasad

Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    අකවුන්ට් එකක් ගන්න 4 දෙනෙක් ඉන්නවද මිතුරේ :(.කැමති අය PM එකක් දාන්න.එක්කෙනෙක්ට 550ක් වගේ තමයි වෙන්නේ මාසෙකට:P
     

    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    රු.700 ට මේකේ එක්කෙනෙක් Netflix account විකුණනවා නේද? එයාගෙන් ගන්න එක ලේසි වෙයි.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,632
    21,219
    113
    රට ඉන්න යාලුවෙක්ගේ account එකක් use කරනන් බැරිද?
    උඹට ඕනි නම් මම 500ට වගේ monthly account දෙන්නම්....