Netflix වැඩ පෙන්නයි‼️😱

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,245
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    images
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,747
    1
    6,620
    113
    Dude now Harry Potter Film Series and upcoming Reboot TV Series own by NETFLIX 🙂
     
    • Like
    Reactions: NRTG

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,256
    6,844
    113
    HBO catalog එකත් නෙට්ෆ්ලික්ස් එකෙන් බලන්න පුලුවන් වෙයිද
     
    • Like
    Reactions: NRTG

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,791
    11,156
    113
    වොන්ඩර් වුමන් එක්ක තොල දාද්දි කාබරේ ඒහා කෙරවලේ ඉඳන් බැට්මෑන්ට සුපර්මෑන් බරදාලා අරිද්දි කෝමද
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,747
    1
    6,620
    113
    Harrypotter කලිනුත් ඔකේ තිබ්බා නේද
    Copyrights තිබ්බේ Warner Brothers ල ට නේ dear ....
    Films ත් netflix තිබුණේ නෑ, HBO තිබුණේ කලින්.
     
    • Like
    Reactions: NRTG

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    woke උන් Jews උන්ට බනිනවා. හැබැයි ලෝකේ ලොකුම සාපේ උන් කියලා දන්නේ නෑ. තූ නොදකින්. ලෝකෙම ඉවරයි. එක්කෝ ඕකුන් ඔක්කොමත් Jews උන්ගෙම propaganda වලින් එළියට ආපු අපතයෝ සෙට් එක්ක වෙන්න ඇති. උන්ටම ඒක තේරුම් ගන්න බැරුව ඇති. සාමාන්‍ය මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දෙන්න බැරි අමාරුවක් මුන්ට තියෙන්නේ.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,425
    5,998
    113
    meken kisi wasiyak na industry ekata,
    aluth hoda quality film tv wenuwata profit eka eka agenda promote karana content eyi.
    film tikath legendary director la tika ayin wunama wena hoda film awuruddakatawath ekak eyida danne na,

    tharage thwath adu wuna.