Netflix වැඩ පෙන්නයි‼️😱

Monte Cristo

Well-known member
  • Dec 6, 2025
    234
    351
    63
    Château d'If
    US legal case nadda danne na owata.. EU nam monopoly seen walata marama rules tiyenne...
    Atta.. EU nm seratama regulate kranawa.. Us kalin nam monopoly cases walata legal gihin tynewa.. facebook wage gattama. Den hebey trump administration ekat ekka kynn be neh :nerd:

    mn monte cristo film eka baluwa.

    kathwata sahena sadaranyak karala thibba.,

    podi podi wenaskam ekka wunath wade shape ekata genihin thibba.,
    Ow bro.. eka hoda adoption ekak.. books wala tyena okom scenes tika 3hra walata gann be kohomat.. samahara side characters dala tbba meda link karaganna story eka.. hebey meka hodata karala tyenawa.. story eke origin eka una france walinma hadal tyena nisa quality.. okama hollywood heduwa nam dannawaneee :no:
    ------ Post added on Dec 7, 2025 at 8:11 AM

    වෙනසක් තියෙනවා බන්. customerල විදිහට අපිට මාර වාසියි ඕක.ඕකෙන් වෙන්නේ netflix customer base එක වැඩි වෙලා උන් තව හොද හොද එව්වා netflix වල release කරන එක. අනිත් streaming services වලටත් සැර පාරක් වදිනවා netflix content එක හොද උනාම. Amazon prime and netflix විතරක් වගේ ඉතුරු උනොත් අපිට සෑහෙන හොදයි. හැම monopoly එකක්ම නරක නෑ. Steam monopoly එක අපිට කොච්චර වාසිද. monopoly හොදයි අයිතිකාරයා මල පෙරේතයෙක් නොවුනම. Netflix එකේ price එක පොඩ්ඩක් මේකෙන් පස්සේ වැඩි උනත් streaming services දෙකකට ගෙවනවාට වඩානං අඩුයි
    Steam monopoly eka nam sira.. valve kynne customeragen mewage admiration ekak tyena ekama large corporation eka wennoni.. all hail lord GabeN :D
    ------ Post added on Dec 7, 2025 at 8:15 AM
     
    Last edited:
    • Love
    Reactions: itguy77 and Sonique

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,421
    5,998
    113
    මටනං ලොකුම සතුට මන් HBO ගන්න ඉදල දැන් ඒ content ඔක්කොම netflix වලට එන එක. Netflix එපා වෙන්නේ Linux support අන්ත චා එක. ඒ හින්ද මන් netflix shows ගොඩක් pirate copy බාල බලන්නේ 4K බලන්න ඕනි හින්ද. TV එකේ ඔව්ව බල බල ඉන්න එපා වෙනවා.

    Witcher කෙල උනේ showrunnersල හින්ද. Witcher පොත් ටික කියෙව්වනන් කතාව මෙලෝ රහක් නෑ කියල දන්නවා. ඔය witcher එකට කෑ ගහන ගොඩක් අය game එක ගහල game එකේ content එක පොතේ තියෙන එක කියල හිතන් කෑ ගහන අය. මටනං ලොකු ගානක් නෑ content එක වෙනස් උනා කියල. මන් පොත් ටිකත් කියෙව්වා (season of storms ඇරෙන්න) Witcher 2 & 3 ත් ගැහුවා. මටනං දැනට
    Games > Netflix Show > Books.
    පොතේ english translation එකේ අවුලක්ද මන්ද මන්නං පොත කියෙව්වේ මේ රෙද්ද ඉවර වෙන්නේ කොයි වෙලේද කියල හිත හිත. Time of Contempt එහෙම ඉවර කලේ audio book එකක් දාගෙන. Ciri කාන්තාරෙක එහෙට මෙහෙට යන රෙද්ද කියෝලා එපා වෙලා හිටියේ. Henry හිටියනං හොදයි. දැන් Geralt major role එකක් අන්තිම වෙනකන් කරන්නේ නැති හින්ද Hemsworth නෙවේ පබයෙක් හිටියත් මට ගානක් නෑ. Bonhart actor සෑහෙන හොදයි. Avallach, Bonhart සහ Ciri තමා අන්තිම වෙනකන් කතාව ඇදන් යන්නේ. පොතේ අන්තිමට වෙන දේවල් නිකන් හරියට ලියපු එකාට එපා වෙලා series එක ඉවර කරන්න ලියපුවා කියල මටනං තේරෙන්නේ. Ending එක පොතේ හැටියට තිබ්බොත් බලන ඔක්කොලටම මලපනියි Show එකත් එක්ක මොන මල විකාරයක්ද බන් ඒ කියල. Witcher 3 එකට ගහන්න Show එකටවත් පොතටවත් බෑ. කොහොමත් Witcher 1 පටන්ගන්නෙම Lady of the Lake ඉවරවෙන තැනින්. Show එකේනං දැනටම Season of Storm එකේ content වලිනුත් අරන් යන්නේ. මන් තාම ඒ රෙද්ද කියෝලා ඉවර කලෙත් නෑ Lady of the Lake එක එපා උනායින් පස්සේ.

    මචන් මන් Epic Games and Steam දෙකම මන් පාවිච්චි කරනවා. Steam කොච්චර හොල්ලන්න බැරි ගණන් අඩු platform එකක්ද කිව්වොත් Epic ල AAA titles free දීලාවත් steam වල අල්ප මාත්‍රෙක වෙනසක් උනේ නෑ. උන් Epic ල එක්ක compete කරන්න ගියෙත් නෑ. Epic ල සල්ලි පුච්චලා පුච්චලා marketshare එක අල්ලන්න try කලාට Epic ලට දැන් Steam seasonal sale වල ගණන් එක්ක හැරෙන්නවත් බෑ. මන් Epic ලාගෙන් මොකුත් ගන්නේ නෑ දැන් උන්ගේ compression අවුල් හින්ද. අනික location මාරු කරන්න ගියාම කුණුහරුප මතක් වෙනවා කරන්න තියෙන බහුබුතේ දැක්කම. මන් හෙන කාලෙකට පස්සේ Steam වල games purchase කරන්න ගිහින් උන් safety precaution එකක් විදිහට purchase එක block කරලා issue එකක් දාල මට මල පැනල ගිහිල්ල Epic එකෙන් ගත්ත ඒ games set එකම. සතියක් යද්දී Steam එකෙන් මගේ block කරපු purchases ඔක්කොම free දුන්න DLC ඔක්කොමත් එක්ක සල්ලිත් return කරලා. Steam co-founders ලට සල්ලි වලින් කරන්න දෙයක් නැති හින්ද උන් උන්ගේ margin හෙනම යට තියන් games විකුනන්නේ. අනික linux transition එකත් එක්ක games ගන්න එකම තැන steam වෙනවා. දැනටත් බහුතරයක් games linux වල හොදටම වැඩ proton හරහා. steam වල compression Epic වලවත් වෙන කිසිම store එකක නෑ. Steam deck ගොඩක් උන් ගනියි ඉස්සරහට PS වෙනුවට. ඒ monopoly එක කඩන්න මොකෙක්ටවත් බෑ foundersල දෙන්න මැරෙනකන්. විශ්වාස නැත්තන් valve ගැන හොයල බලන්නකෝ.

    netflix mata allala giye narcos series eken.
    eken passe godak ewa baluwa. dannam ena content sahena awul.
    HBO wala hoda quality variation ekak thiyenwa. best ma series set ekak thiyenne WB lage hinda.

    e handa ekaparatama netflix eyi kiyala hithanna amaruyi. e ip okkoma/

    mata witcher set wune @Alucard_SxE ge replies set ekak hari thread ekak hari dakala witcher universe eka gana,

    asawata poth tikath hoyagaththata thama kiywwe naha,
    game eka 2 ken nwaththuwa gahana eka,pc eka madi ethanin ehata gahanna.

    series eka thama mula idan baluwe.
    godakma epa wune wokness eka LGBTQ magul
    e handa nasthi wuna kiyala hithenwa show eka. henry giya eka nam lokuma paduwak.
    porage manliness eken sahenna udata aawa show eka.

    sorry mn lokuwata update na ehen steam vs epic gana.
    samahra wita goda kalayk inna game buy kara;a thiyena user lata discount wadiya set wenwada danne na,
    mama add karana samahra games wala ganan nowatina ganan kiyala hithuna.
    ewa epic eke thibbeth na.
    passe torrent walin gahtha.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,744
    113
    මාලඹේ
    ඕක නිකන් නම් හම්බු වෙන්නේ නෑ, අලුත් tier එකක් හරි introduce කරනවා ඕකුන් අනිවා.

    අනිත් එක regional deals එහෙම විසඳ ගන්න කාලයක් යයි. ex - සමහර regions වල HBO Max නෑ, rights local partner කෙනෙක්ට දීල තියෙන්නේ.
    Owu uba kiyana eka thama hari aaye uba kiwot eka wenas wenne naeahe👌
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    ලංකාවට ගූ කන්ටෙන්ට් දාන නිසා ගිය මාසේ Netflix අයින් කරල HBO Max ගත්තු මම
    Terrence Ross Wow GIF
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    netflix mata allala giye narcos series eken.
    eken passe godak ewa baluwa. dannam ena content sahena awul.
    HBO wala hoda quality variation ekak thiyenwa. best ma series set ekak thiyenne WB lage hinda.

    e handa ekaparatama netflix eyi kiyala hithanna amaruyi. e ip okkoma/

    mata witcher set wune @Alucard_SxE ge replies set ekak hari thread ekak hari dakala witcher universe eka gana,

    asawata poth tikath hoyagaththata thama kiywwe naha,
    game eka 2 ken nwaththuwa gahana eka,pc eka madi ethanin ehata gahanna.

    series eka thama mula idan baluwe.
    godakma epa wune wokness eka LGBTQ magul
    e handa nasthi wuna kiyala hithenwa show eka. henry giya eka nam lokuma paduwak.
    porage manliness eken sahenna udata aawa show eka.

    sorry mn lokuwata update na ehen steam vs epic gana.
    samahra wita goda kalayk inna game buy kara;a thiyena user lata discount wadiya set wenwada danne na,
    mama add karana samahra games wala ganan nowatina ganan kiyala hithuna.
    ewa epic eke thibbeth na.
    passe torrent walin gahtha.
    දැන් ප්‍රශ්නයක් නෑනේ. HBO සමහර series already අනිත් region වල netflix වලට merge කරලා.

    Witcher එකේ cast එක whitewash එක නවත්තල විතරයි. මට තේරෙනවා සමහර උන්නන් මෙලෝ රහක් නෑ කියල. හැබැයි witcher කියන්නේ polish කතාවක් ancient europe kingdoms වලින් inspire උනු. පොතේ ඉන්නේ ඔක්කොම සුදු උන් විතරයි. Geralt කියන්නේ හෙන කෙට්ටු dial එකක් පොතේ හැටියට bonhart වගේ. මොකද ඌට කන්න සල්ලි නැතුව අමාරුවෙන් ජීවත් වෙන dial එකක්. ඒ character එක වෙනුවට හෙන muscular Henry Cavil වගේ කෙනෙක් ගත්ත එකේ අනික් චරිතත් පොඩ්ඩක් වෙනස් උනාට කමක් නෑ කියල හිතෙනවා. පොත් කියෝලා තියෙන හින්ද පොතේ තියෙන එකම show එකේ ගියාම කිසි thrill එකක් නෑනේ. content මාරු කරන එකටනං මට ලොකු අවුලක් නෑ. අනික උන් ඔය කියන තරන් content මාරු කරලා නෑ අනවශ්‍ය කෑලි ටිකක් අලුතෙන් මූට්ටු කරලා ඇරෙන්න. cast එක අවුලක් නෑනේ. yennifer indian, milva asian, ගොඩක් උන් black. අපිට මොකෝ උන් හරියට රඟ පානවනන්. මලපනින්නේ Trissට ගත්ත actress විතරයි. Triss කියන්නේ පට්ට ලස්සන චීස් කෑල්ල වගේ එකියක් බෙල්ලෙන් යට ඔක්කොම වගේ පිච්චුනු. මුන් බෙල්ලෙන් උඩ ටික හරි පොඩ්ඩක් ලස්සනට තියන්න තිබ්බ අපිටත් show එක බලන්න ආස හිතෙන්න :lol: Witcher 3 එකේ එහෙම Trissව දැක්කම Yenniferට පයින් ගහල එලවන්න හිතෙනවා :rofl:


    Steam buy කරද්දී seasonal sale වලදි විතරක් buy කරන්න. තව දවස් 10කින් december sale.
     

    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    මදැයි Netflix cancel කරලා HBO Max අවුරුද්දකට ගත්ත. දැන් මොනවා වෙයි ද දන්නේ නැ. Gay superman කෙනෙකුත් දකින්න පුළුවන් වෙයි. අඩුම තරමේ batman එකේ රොබින් ව වත් gay කරයි
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    Owu uba kiyana eka thama hari aaye uba kiwot eka wenas wenne naeahe👌
    වටේම ත්‍රෙඩ් වල රෙන්න එපා මෝඩ පොන්නයෝ උඹේ ත්‍රෙඩ් එකට වරෙන් එතන උඹට අද අරින්නේ