netflix account 1kak ganna widihak??

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    Facebook එකේ තිබ්බ page 1කක තිබ්බා ගොඩක් අඩු ගානට Netflix account ගන්න පුළුවන් කියල්ල ..මන් මේවගේ post ගොඩක්න්ම් දැකලා තියනවා Facebook වල

    මේවගේ ලංකාවේ අයගෙන් account ගත්ත අය ඉන්නවාද ?