use NASOfficial Site එකෙන් ගනින් මචං. ඔකුන් මාසෙකට සැරයක් විතර පාස්වර්ඩ් මාරු කර්නවා, සමහර වෙලාවට ආපහු ගිහිල්ලා ඉල්ලගන්න ඕන, Auto එවන්නෙ නෑ. අන්තිමටම එපා වෙලා Subscription එක ගත්තා. Mobile Devices වලට ලාබ Package එකක් තියෙනවා. එක ගත්තත් පාඩුවක් නෑ.
හැබැයි දැන් Netflix එකේ බලන්න හරි Content අඩුයි කියලා තමා මට හිතෙන්නෙ.
දැන් නම් Piracy ලාභයි ඕක Use කරනවට වඩා, සමහර බලන්න ඕන Movies / Series තියෙන්නෙ වෙන වෙන Services වල. එකම අවුල තියෙන්නෙ Mobile එකෙන් වගේ බලන්න ගියාම File Download කරන් නටන්න වෙන එක විතරයි.
Mage nam awulak na, tama wadaMoo wedak na account reset wenawa
Mugen thama gatte Meka dakalaMage nam awulak na, tama wada
Uba kagen da gannne?
Mage nam awulak na ban. Netflix , hbo dekama gatta dan masekata kittui, kisi awulak naMugen thama gatte Meka dakala