Netflix cheap buy daraz ?

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,037
    2,515
    113
    Official Site එකෙන් ගනින් මචං. ඔකුන් මාසෙකට සැරයක් විතර පාස්වර්ඩ් මාරු කර්නවා, සමහර වෙලාවට ආපහු ගිහිල්ලා ඉල්ලගන්න ඕන, Auto එවන්නෙ නෑ. අන්තිමටම එපා වෙලා Subscription එක ගත්තා. Mobile Devices වලට ලාබ Package එකක් තියෙනවා. එක ගත්තත් පාඩුවක් නෑ.

    හැබැයි දැන් Netflix එකේ බලන්න හරි Content අඩුයි කියලා තමා මට හිතෙන්නෙ.

    දැන් නම් Piracy ලාභයි ඕක Use කරනවට වඩා, සමහර බලන්න ඕන Movies / Series තියෙන්නෙ වෙන වෙන Services වල. එකම අවුල තියෙන්නෙ Mobile එකෙන් වගේ බලන්න ගියාම File Download කරන් නටන්න වෙන එක විතරයි.
    use NAS
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,433
    2,074
    113
    සමහර රටවලට විතරයි password sharing allow කරන්නේ netflix ඒකෙන්. ඒකත් දැන් ටික ටික block කරනවා.