Netflix Experts - US?

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ehema kathawak ehuwamayi ban :shocked:
    අහන්න දෙයක් නැහැ. ගාන අඩුම රටක බලල VPN දාලා ඒ රටේ subscription එකක් ගන්න. උදාහරණයක් විදිහට ඉස්සර නම් ගාන අඩුම Turkey, Argentina. දැන් කොහොමද දන්නේ නැහැ මොකද මම Netflix ගන්නේ නැහැ දැන්. ඔහොම අරගෙන US වල library එක, Japan library එක බලන්න. එතකොට පෙනෙයි US වල පරණ ඒවා අඩුයි Japan වලට වඩා කියන එක. ආයෙත් කියන්නේ ඉස්සර නම් තිබ්බේ මෙහෙම. මම ළඟදි ගත්තෙ නැහැ.
     
    • Like
    Reactions: Nelza