කතාව පටන් ගන්නේ අමුතුම සිද්දියකින් . මේකත් නෙට් ෆිල්කිස් මිනි සිරිස් එකක්. ඒ කියන්නේ . අපි වගේ උන් ට නෙට් ෆිලික්ස් සිසන් ගනන් යන්න බැරි උන්ටම හදපු පට්ට මිනි සිරියස් එකක්. ඊලග සිසන් එකකුත් එයි කියලයි කියන්නේ
ඇත්තටම කර්ම ගනනාවක් දම්වැල් වගේ බැදිච්ච සිද්දි ටිකක් . පිස්සු කොර වෙනවා. ඇත්තටම ලංකාවේ ටෙලිවල ස්ක්රිප් රයිටර්ලා කනෙන් ඇදගෙන් ඇවිත් පෙනනන්න ඔන. සිරිස් එකක්..
ස්පොයිල් කරන්නෑ..බලහල්ලා
ඇත්තටම කර්ම ගනනාවක් දම්වැල් වගේ බැදිච්ච සිද්දි ටිකක් . පිස්සු කොර වෙනවා. ඇත්තටම ලංකාවේ ටෙලිවල ස්ක්රිප් රයිටර්ලා කනෙන් ඇදගෙන් ඇවිත් පෙනනන්න ඔන. සිරිස් එකක්..
ස්පොයිල් කරන්නෑ..බලහල්ලා
Last edited: