Netflix : Karma සීරියස් එක . බැලුවේ නැද්ද?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,163
    12,078
    113
    කතාව පටන් ගන්නේ අමුතුම සිද්දියකින් . මේකත් නෙට් ෆිල්කිස් මිනි සිරිස් එකක්. ඒ කියන්නේ . අපි වගේ උන් ට නෙට් ෆිලික්ස් සිසන් ගනන් යන්න බැරි උන්ටම හදපු පට්ට මිනි සිරියස් එකක්. ඊලග සිසන් එකකුත් එයි කියලයි කියන්නේ

    ඇත්තටම කර්ම ගනනාවක් දම්වැල් වගේ බැදිච්ච සිද්දි ටිකක් . පිස්සු කොර වෙනවා. ඇත්තටම ලංකාවේ ටෙලිවල ස්ක්‍රිප් රයිටර්ලා කනෙන් ඇදගෙන් ඇවිත් පෙනනන්න ඔන. සිරිස් එකක්..

    ස්පොයිල් කරන්නෑ..බලහල්ලා

    1744448870868.png
     
    Last edited:

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ඇයි බන් ඒ ගොඩක් උන් සිරියස් කියලා කියන්නේ..

    වචන දෙකම එක වගේම නිසා වෙන්න ඇති ෆෝල්ක්ස්වැගන් එකට පොක්ස්වැගන් කියනවා වගේ තමයි.
     
    • Like
    Reactions: Reincarnator

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    ඇයි බන් ඒ ගොඩක් උන් සිරියස් කියලා කියන්නේ..
    පොඩි පොඩි අවුල් යනව ඉතිං... ඉංග්‍රීසි අපේ දෙවෙනි භාෂාවනෙ :)
     
    • Haha
    Reactions: Shamal3001

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    අඩේ වොල්ක්ස්වැගන් නෙමේද?
    lankawe un wadiya hoyanne balanne nathi eka tama itin.

    BMW eka බී එම් ඩබ්ලිව් kiyanawa wage tama. hari pronunciation eka B M V.

    and oka baluwa. hodai. oke inna naluwo set ekath athal. kalin unge film/series balala tiyenwa. oke villain ta inna ekage Prison Playbook balpan. ekath athal.
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    කතාව පටන් ගන්නේ අමුතුම සිද්දියකින් . මේකත් නෙට් ෆිල්කිස් මිනි සිරිස් එකක්. ඒ කියන්නේ . අපි වගේ උන් ට නෙට් ෆිලික්ස් සිසන් ගනන් යන්න බැරි උන්ටම හදපු පට්ට මිනි සිරියස් එකක්. ඊලග සිසන් එකකුත් එයි කියලයි කියන්නේ

    ඇත්තටම කර්ම ගනනාවක් දම්වැල් වගේ බැදිච්ච සිද්දි ටිකක් . පිස්සු කොර වෙනවා. ඇත්තටම ලංකාවේ ටෙලිවල ස්ක්‍රිප් රයිටර්ලා කනෙන් ඇදගෙන් ඇවිත් පෙනනන්න ඔන. සිරිස් එකක්..

    ස්පොයිල් කරන්නෑ..බලහල්ලා

    View attachment 249167

    @Emios liyapu story ekak oka 😂