Neth FM ahapalla Hora deiyo gena kiyanewa

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    වැඩේට ස්වර්ණවාහිණී එකෙයි,ස්වර්ණමහල් එකෙයිත් පොඩි සම්බංදයක් තියෙනව වගේ නේද?:nerd:
     

    anup85

    Member
    Sep 28, 2007
    335
    28
    0
    වැඩේට ස්වර්ණවාහිණී එකෙයි,ස්වර්ණමහල් එකෙයිත් පොඩි සම්බංදයක් තියෙනව වගේ නේද?:nerd:

    UU baaraganne swarnamahal eken gena raththan badu witharailu....:shocked::shocked::lol:
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    ඔය කේස් එක දැන් ටික දවසකට කලින් "බැළුම් ගල" කියන වැඩසටහනෙ ගියා...කොල්ලො දෙන්නෙක් ඒකට රිoගල ඒකෙ වෙන දේවල් ගැන කිව්වා..ඔය කෙනාගේ අම්ම..තාත්තා..ඔක්කොම කතාකලා.. ගෙදරට සළකන්නෙ නැහැලු... අනික හෙණ ගේම් යනවලු ඇතුලෙ..

    සාමානය්‍යෙන් පූජාවක් අරගෙන ගියාම..පූජාව ඉවර වෙලා පළතුරු ටිකක් තියාගෙන වට්ටිය ආපහු හම්බ වෙනවනෙ...ඒත් මෙතන පළතුරු පොඩ්ඩක් විතරක් ආපහු දෙනව... පූජා වට්ටිය නෑ...
    අනික ඇතුල් උනාට පස්සෙ..ඔක්කොම බඩුත් ගන්න ඕන එතනින්ම ලු.. පූජ වට්ටි 2000-10000 වෙනකම් තියෙනව
    ටොයිලට් එකට යන්නත් රුපියල් 30ක් ගන්නව
    මාර වැඩ තමයි ලoකාවෙ දැන් වෙන්නෙ..

    :growl::growl::growl: