ඔය කේස් එක දැන් ටික දවසකට කලින් "බැළුම් ගල" කියන වැඩසටහනෙ ගියා...කොල්ලො දෙන්නෙක් ඒකට රිoගල ඒකෙ වෙන දේවල් ගැන කිව්වා..ඔය කෙනාගේ අම්ම..තාත්තා..ඔක්කොම කතාකලා.. ගෙදරට සළකන්නෙ නැහැලු... අනික හෙණ ගේම් යනවලු ඇතුලෙ..
සාමානය්යෙන් පූජාවක් අරගෙන ගියාම..පූජාව ඉවර වෙලා පළතුරු ටිකක් තියාගෙන වට්ටිය ආපහු හම්බ වෙනවනෙ...ඒත් මෙතන පළතුරු පොඩ්ඩක් විතරක් ආපහු දෙනව... පූජා වට්ටිය නෑ...
අනික ඇතුල් උනාට පස්සෙ..ඔක්කොම බඩුත් ගන්න ඕන එතනින්ම ලු.. පූජ වට්ටි 2000-10000 වෙනකම් තියෙනව
ටොයිලට් එකට යන්නත් රුපියල් 30ක් ගන්නව
මාර වැඩ තමයි ලoකාවෙ දැන් වෙන්නෙ..
100% true machan..... dewaale ethule moblie phone on karagena hitiyoth Rs.1500 k dhada gahanawa....


