මගේ netherland යෙහෙලියක් ඉන්නවා, ඒකි පොඩ්ඩක් radical (ඒ කියන්නේ racist නැතුව දුබුරු, කලු හැම skin එකකටම කැමතියි)
ඔසියෙක්ට මූනටම බැහැ කියලා... දැන් ආයේ හිත වෙනස් වෙලා ඔසියව ඕනලු
ඔසියා ඒකිව block කරලා දාලා
දැන් graphic design course එකක් කරනවා, තව සති දෙකකින් graduate වෙනවා (අද තමයි exam
, ඉස්කෝලේ laptop එකෙනුත් text කර කර හිටියා)
part time art gallery එකක වැඩ කරනවා
හැමදාම වගේ voice messages එවනවා; ඒ කටහඩට මං පිස්සු වැටිලා
ඒකි කියනවා එහෙට එන්න කියලා... මේ අසරණ කලුවට බොරු හීන මවනවා
උදව්වක් කරපන්කෝ... මොනාද යන්න තියෙන චාන්ස්? 30ට අඩුයි, degree නැහැ
සදා අනාතයි නේද
serious හරිද අහන්නේ
@Gingy අයියේ... ඔයාගේ පිහිට අවශ්‍යයි