Netherlands යන්න පුලුවන් විදියක්?

Cole Phelps

Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    මගේ netherland යෙහෙලියක් ඉන්නවා, ඒකි පොඩ්ඩක් radical (ඒ කියන්නේ racist නැතුව දුබුරු, කලු හැම skin එකකටම කැමතියි)
    ඔසියෙක්ට මූනටම බැහැ කියලා... දැන් ආයේ හිත වෙනස් වෙලා ඔසියව ඕනලු
    ඔසියා ඒකිව block කරලා දාලා :rofl:

    දැන් graphic design course එකක් කරනවා, තව සති දෙකකින් graduate වෙනවා (අද තමයි exam🤗, ඉස්කෝලේ laptop එකෙනුත් text කර කර හිටියා)
    part time art gallery එකක වැඩ කරනවා
    හැමදාම වගේ voice messages එවනවා; ඒ කටහඩට මං පිස්සු වැටිලා

    ඒකි කියනවා එහෙට එන්න කියලා... මේ අසරණ කලුවට බොරු හීන මවනවා
    උදව්වක් කරපන්කෝ... මොනාද යන්න තියෙන චාන්ස්? 30ට අඩුයි, degree නැහැ
    සදා අනාතයි නේද :(

    serious හරිද අහන්නේ :frown:

    @Gingy අයියේ... ඔයාගේ පිහිට අවශ්‍යයි
     
    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93

    උබද මචං tipsy podcast එක කරන්නේ?
     
    Last edited:
    • Like
    Reactions: ChoronaSottiya

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    වෙන Schengen රටකට පැනපන් ඊට පස්සේ train එකේ Netherlands පැනපන්
    උබට ඩිරෙක්ට් Netherlands යන්න ටිකක් අමාරු වෙයි මට හිතෙන්නේ
    උබ මොකද්ද කරන ජොබ් එක ?
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    DonaldP

    Well-known member
  • May 26, 2025
    305
    278
    63
    මගේ netherland යෙහෙලියක් ඉන්නවා, ඒකි පොඩ්ඩක් radical (ඒ කියන්නේ racist නැතුව දුබුරු, කලු හැම skin එකකටම කැමතියි)
    ඔසියෙක්ට මූනටම බැහැ කියලා... දැන් ආයේ හිත වෙනස් වෙලා ඔසියව ඕනලු
    ඔසියා ඒකිව block කරලා දාලා :rofl:

    දැන් graphic design course එකක් කරනවා, තව සති දෙකකින් graduate වෙනවා (අද තමයි exam🤗, ඉස්කෝලේ laptop එකෙනුත් text කර කර හිටියා)
    part time art gallery එකක වැඩ කරනවා
    හැමදාම වගේ voice messages එවනවා; ඒ කටහඩට මං පිස්සු වැටිලා

    ඒකි කියනවා එහෙට එන්න කියලා... මේ අසරණ කලුවට බොරු හීන මවනවා
    උදව්වක් කරපන්කෝ... මොනාද යන්න තියෙන චාන්ස්? 30ට අඩුයි, degree නැහැ
    සදා අනාතයි නේද :(

    serious හරිද අහන්නේ :frown:

    @Gingy අයියේ... ඔයාගේ පිහිට අවශ්‍යයි
    Fake marriage ekak karoth enna puluwan kiyanna eyata ;)
    fake natuwath puluwan kiyanna
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    වෙන Schengen රටකට පැනපන් ඊට පස්සේ train එකේ Netherlands පැනපන්
    උබට ඩිරෙක්ට් Netherlands යන්න ටිකක් අමාරු වෙයි මට හිතෙන්නේ
    උබ මොකද්ද කරන ජොබ් එක ?
    sysadmin (entry level)
    psychology වලට career transition එකක් කරගෙන යන ගමන්
    psych ඩිග්‍රියක් හුගක් දුරට කරයි

    Say why dont you come move to the netherlands and we can eat taco’s together
    Or watch a fun movie :3
    🥺
    හොරට ගිහින් taco කන්න බෑනේ
    legally යන්නයි හොයන්නේ
    එයාට පොඩි income එකක් තියෙනවා arts වලින්... හැබැයි ලොකුවට නැහැ

    හැබෑ නොවන හීන... අත ලගටම ඇවිත් යනවා
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,436
    36,357
    113
    මැදමහනුවර
    @nevermindNevergiveup මුට උදව් කරන්න මිතුර

    චන්දිගාර් අන්දරයේ යුරොප් වර්ශන් එක මෙසේ දිගහැරෙන වගයි.

    @nevermindNevergiveup මුට උපදෙසක් දියන් මුට.
    vPfGjgY.jpeg
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    lankawe kellekda?
    19 yrs dutch කෙල්ලෙක් බන්
    ලංකාවේ උන් එන්නේ නැහැ මෙහෙම chat කරන්න

    winter ekata mehe enna kiyapan unta nikanma adu ganata awakine. awata passe set unama connections pennala partner kiyala visa dapan ekith ekka
    හ්ම්ම්... එයිද දන්නේ නැහැ
    ඒකි ලංකාවට කැමති නැහැ... මං tea plantations වල photo ගහලත් යැව්වා
    එච්චර nature එකට කැමත්තක් නෑ :(

    සත්තුන්ට නම් කැමතියි, animal shelter එකක volunteer කරන්න යනවා කිව්වා
    ලස්සන සම්බල් පාට ලොකු පූෂෙක් ඉන්නවා 🐱
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    19 yrs dutch කෙල්ලෙක් බන්
    ලංකාවේ උන් එන්නේ නැහැ මෙහෙම chat කරන්න

    හ්ම්ම්... එයිද දන්නේ නැහැ
    ඒකි ලංකාවට කැමති නැහැ... මං tea plantations වල photo ගහලත් යැව්වා
    එච්චර nature එකට කැමත්තක් නෑ :(

    සත්තුන්ට නම් කැමතියි, animal shelter එකක volunteer කරන්න යනවා කිව්වා
    ලස්සන සම්බල් පාට ලොකු පූෂෙක් ඉන්නවා 🐱
    කොහොමද බං සේට් උනේ?
     
    ibmdinosaur

    Active member
  • May 2, 2022
    166
    221
    43
    19 yrs dutch කෙල්ලෙක් බන්
    ලංකාවේ උන් එන්නේ නැහැ මෙහෙම chat කරන්න

    හ්ම්ම්... එයිද දන්නේ නැහැ
    ඒකි ලංකාවට කැමති නැහැ... මං tea plantations වල photo ගහලත් යැව්වා
    එච්චර nature එකට කැමත්තක් නෑ :(

    සත්තුන්ට නම් කැමතියි, animal shelter එකක volunteer කරන්න යනවා කිව්වා
    ලස්සන සම්බල් පාට ලොකු පූෂෙක් ඉන්නවා 🐱
    how did you first meet her? Through some social media?
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    හ්ම්ම්... එයිද දන්නේ නැහැ
    ඒකි ලංකාවට කැමති නැහැ... මං tea plantations වල photo ගහලත් යැව්වා
    එච්චර nature එකට කැමත්තක් නෑ :(
    tea plantation pennanna trackda yako.. down south wath pennapan beaches
     
    • Love
    Reactions: Cole Phelps

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    මං ඉන්දියන් උන් එක්ක chat කරන්නේ නැත්තේ මෙන්න මේ නිසා
    උන්ගේ english skills පට්ට අඩුයි
    hi, morning, good evening ඔය ටික repeat කරනවා විතරයි, ඒකිට කැමත්තක් තිබුනත් උබට කියන්න vocabulary එක නැහැ
     
    • Like
    Reactions: Gingy