NetLimiter වගේ හොද software එකක් තියෙයි ද free ගන්න පුලුවන්.
මම යූස් කළා...ඒත් දැන් free period එක ඉවරයි.. crack කරලා දාන්න බෑ 
ඒ වගේම DU Meter එකේ taskbar එකේ පෙන්වනවනේ බයිට්ස් ගණන්.. අන්න ඒ වගේ free හොද software එකක් නැද්ද
Networx එක හරි නෑ මට 

NetSpeedMonitor demma eth loku MB ganan download wena ewaa penwanne nene ecchchara dl wenawa kiyala