NetLimiter

elektro

Well-known member
  • Apr 18, 2011
    6,884
    9,416
    113
    Tropical Island Of Sri Lanka
    NetLimiter වගේ හොද software එකක් තියෙයි ද free ගන්න පුලුවන්.:rolleyes: මම යූස් කළා...ඒත් දැන් free period එක ඉවරයි.. crack කරලා දාන්න බෑ :P

    ඒ වගේම DU Meter එකේ taskbar එකේ පෙන්වනවනේ බයිට්ස් ගණන්.. අන්න ඒ වගේ free හොද software එකක් නැද්ද :dull: Networx එක හරි නෑ මට :no: