මචන්ලා,මම අද Netller account1ට money ඩිපොසිට් කරන්න ට්‍රයි කලා සම්පත් ඩෙබිට් කාඩ් හරහා,but 1 failed unane...සෑහෙන්න try kala but failed.. Bank 1ta call kalama central bank1n cancel karanawalu.. Kauru hari dannawada method 1k??:confused: