netudara ළමයගෙ කොන්ත්‍රාත්තුව ඉවර වෙලා වගේ නේද?

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ලැට් උදාර, කුලී කොමෙන්ට් කැම්පේන් මල් පොන්නයෝ හැංගිලා ඉන්න තැනකින් එලියට ඇවිල්ල මීක් කියපන්. ගහන්නේ නෑ සත්තයි. 😂😂😂
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,806
    17,029
    113
    Ow ban mal ponnaya Namal dinanawa kiyala meke walalenna haduwa. Iskole yana podi ekek unath dannawa me sare Namal dinanne na kiyala. 🤣
    Ita passe ai ban Namal 2.5%k gatte kiyala ahuwama u ekata uttara dena eka magarala Anura 50% gatte natte ai kiyala aha aha prashne maga arinawa.
    Oka aye oya account eken log wenne maha mathiwarane kittu wela.
    Ethakan mal ponnayek wage wena account ekakin log wela utama bana ban comments dala athi 🤣
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ඇහුවම කිව්වෙ ඌ කොලබ කියල.
    හැබැයි ඌ දැම්ම live එකෙන් තේරුනේ වියලි කාලාපෙ හෙන ඩොටේ අනාතයෙක් කියල. sure පොර බෝඩ් වෙලා ඉන්න ඇත්තෙ. ගමේ යන්න ඇති.

    town එකට ඇවිත් සිග්නල් ආවම ආයේ එයි
    😔
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,235
    27,943
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඌබේ Contract එක නම් තවම ඉවර නැහැ වගේ
    අපේ ක්න්ට්‍රක්ට් එක ඉවර වෙන්නේ මේක සිංගප්පුරුවක් කරලා බ්‍රෝ

    Ow ban mal ponnaya Namal dinanawa kiyala meke walalenna haduwa. Iskole yana podi ekek unath dannawa me sare Namal dinanne na kiyala. 🤣
    Ita passe ai ban Namal 2.5%k gatte kiyala ahuwama u ekata uttara dena eka magarala Anura 50% gatte natte ai kiyala aha aha prashne maga arinawa.
    Oka aye oya account eken log wenne maha mathiwarane kittu wela.
    Ethakan mal ponnayek wage wena account ekakin log wela utama bana ban comments dala athi 🤣
    mata penne oka namal genui ranił genui denna genma salli gattada koheda
    ------ Post added on Sep 23, 2024 at 4:21 PM
     
    • Haha
    Reactions: 2osama

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මූ මෙහෙම කියන්නෙ සැප්. 16
    https://elakiri.com/threads/ජනාධිපත...-සිරසේත්-ඇද-ලක්ෂය-පැනලා.2174248/post-30139321

    රාජපක්ෂලාගේ චන්ද පදනම කොහොමත් තියෙනවා ලක්ෂ 50 කට කිට්ටු වෙන්න..පහුගිය වාර්තා එක්ක බැලුවාම රනිල් සහ නාමල් අතර තමා තරගය තියෙන්නේ.. රනිල් ස්වාධින වෙලා කලේ පොහොට්ටු චන්ද ටික ගන්න.. වැඩේ වැරදුනා...
     
    • Haha
    • Dislike
    Reactions: netudara and lilman

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    අපේ ක්න්ට්‍රක්ට් එක ඉවර වෙන්නේ මේක සිංගප්පුරුවක් කරලා බ්‍රෝ

    mata penne oka namal genui ranił genui denna genma salli gattada koheda
    ------ Post added on Sep 23, 2024 at 4:21 PM
    බෙබද්දෙක් මහජන ආරක්ෂක ලේකම් කරලා හදන සිංගප්පුරුව කිනම් පයන්නක් ද සහෝදරයා🤣🤣
     
    • Like
    Reactions: netudara