netudara ළමයගෙ කොන්ත්‍රාත්තුව ඉවර වෙලා වගේ නේද?

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    457522585_1984997565304570_1335416344276118925_n.jpg
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,657
    14,282
    113
    යකෝ එහෙනම් මූ කොලබ එන්න කිව්වෙ ගම්පහට එන්න කිව්වම.
    සිරාවට. මේ address එක මම ඉන්න තැන ඉදන් 2km වගේ තියෙන්නෙ.
    අඩෝ ගිහින් වියලි සලාක මල්ලක් වත් දීල වරෙන් :lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    අඩෝ ගිහින් වියලි සලාක මල්ලක් වත් දීල වරෙන් :lol:

    සූරිගමද ඉන්නෙ ඇහුව reply කරන්නෙ නෑ ඌ.
    ගහන්න බනින්න නෙවේ. බොන්න සෙට් වෙන වෙලාවට වත් කතා කරන්න. 😔
    පව් මේ යකා
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,657
    14,282
    113
    සූරිගමද ඉන්නෙ ඇහුව reply කරන්නෙ නෑ ඌ.
    ගහන්න බනින්න නෙවේ. බොන්න සෙට් වෙන වෙලාවට වත් කතා කරන්න. 😔
    පව් මේ යකා
    @netudara ඇත්තද පොන්නයෝ මේ කියන්නේ? සූරිගමද ඉන්නේ? ගහන්නේ නෑ කියපන්කො :lol:
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,503
    15,468
    113
    Gampaha
    වෙනද නම් මේ වෙද්දී ත්‍රෙඩ් දහයක් විතර දාලනේ
    දැන් ආයි ගෙවන්න පටන් ගෙන.. අනුරව එලවන්නලු සොන්නයා දැන් හදන්නේ මිනිස්සු පාරට බස්සලා.. 🤭 🥱
     
    • Dislike
    Reactions: netudara