මට පොඩි ප්‍රශ්න 2 ක් තියෙනවා දන්න අය පොඩි help එකක් දෙන්න හොදේ, එක තේරෙන්න පොඩි office උදාහරණයක් ගන්නම්
1- office එකේ adsl line එකට wifi නැති 4 port router එකක් තියෙනවා
new computer ගන්න යන්නේ ඒවා wireless adapter ගහල network එකට ගන්න යන්නේ එකට Access Point එකක් ගන්නවා
ගැටලුව
router ip 192.168.1.1
Lan network computer වලට 192.168.1.10 ඉදන් 20 දල තියෙන්නේ දැන් Access Point එක configure කරගන්නේ කොහොමද Access Point එකට ip එකක් දෙන්න ඕනෙද ssid සෙට් කරන්නේ කොහොමද wiresless ip auto ගන්න දන්න පුලුවන්ද
2-office එකේ දැනට server 2003 run වෙනවා network wireless virus guard දල internet access limit කරලා තියෙන්නේ server එකෙන් නෙවේ
laptop එකෙන් router එකට connect වෙනවා domain user විදියට නෙවේ ip setting manually හදාගන්න ඕනේ
router ip 192.168.1.1
laptop ip 19.168.1.111
but dns ip එක server ip 192.168.1.10 දන්නේ නැතුව internet යන්න බැ
domain user නැතුව why එහෙම වෙන්නේ

Last edited: