Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Network Attached Storage (NAS) - DIY
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි මම අද පෙන්නන්න යන්නේ , මීට සති කීපයකට කලින් කරපු වැඩක් ගැනයි. මේක තමයි මම ගෙදරදීම NAS එකක් (network attached storage ) එකක් හදාගත්ත එක.ගොඩක් අය ඉතින් මේ ගැන දන්නවා ඇති , එත් නොදන්න කෙනෙක්ට දෙයක් ඉගෙන ගන්න කියල තමයි මේක මම දාන්නේ . හරි මෙහෙමයි මම වැඩේ කරේ ,

මගේ ලග තිබ්බා පරණ HDD 6ක් විතර , 1TB ,320Gb , 160Gb වලින්. ඉතින් මට ඕනේ උනා මේ HDD වලින් වැඩක් ගන්න කියල , මම කලින් මේ HDD කීපයකට films , TV Series එහෙම පුරවලා තිබ්බා (1TB HDD 2ක ) , කලින් මම හැදුව මෙන්න මෙහෙම එකක් External HDD Bay , මේ thread එකේ නම් දැන් කිසිම photo එකක් පෙන්නන්නේ නැහැ.. මෙහෙම ඉතින් පොඩි කාලයක් මේක පාවිච්චි කරද්දී එක එක අවුල් ආවා, SATA to USB converters අවුල් යනවා , ඒ නිසා HDD අවුල් යනවා වගේ වැඩ. පස්සේ මම ඒක එහෙම්මම dissemble කරලා කෑලි ටික ගෙදර තිබ්බා අවුරුදු ගානක්ම.

පස්සේ ලගදී මට ආයෙමත් මේ HDD ටිකෙන් වැඩක් ගන්න ඕනේ කියල ඔලුවට ආවා , පස්සේ මම කල්පනා කරා NAS එකක් හදාගත්තා නම් වැඩේ ලේසි කියල. පස්සේ මට යාළුවෙක්ගෙන් පරණ machine එකක(Core i3 3rd Gen) motherboard එකයි processor එකයි RAM 2කුයි හම්බුනා. මම පස්සේ කරේ එකට හරියන power supply එකක් ගත්ත එක,

මට ඕනේ උනා මම හදපු Computer Table එකටම මේ NAS එකත් attach කරගන්න, ඊට පස්සේ පහල විදිහට මම එකට හරියන විදිහට Hardware ටික palette එකකින් ගලවගත්ත ලෑලි වලින් හදාගත්ත තනි ලෑල්ලක අටවගත්තා

මුලින්ම මම කරේ Hardware ටික ලෑල්ල උඩ තියල placement හදාගත්ත එක

[ATTACH=full]175386[/ATTACH][ATTACH=full]175387[/ATTACH][ATTACH=full]175388[/ATTACH]

පස්සේ මේ Hardware ටික ලෑල්ලට fix කරගන්න පුළුවන් විදිහට ලෑල්ල හදාගත්තා

[ATTACH=full]175389[/ATTACH][ATTACH=full]175390[/ATTACH]

මෙතැනදී මගේ idea එක උනේ මේ ලෑල්ල මේසෙට සිරස් විදිහට හයි කරගන්න එක , ඒ නිසා HDD ටික හෙල්ලෙන්නේ නැති වෙන්න ලෑලි පටි වලින් උඩ පින්තුරේ විදිහට හදාගත්තා , මෙතැනදී ඕනේ නම් HDD එකින් එක slide කරලා එලියට ගන්න පුළුවන් විදිහට තමයි ලෑල්ලට fix කරගෙන තියෙන්නේ

පස්සේ මම ලෑල්ල මේසෙට මේ විදිහට fix කරගත්තා

[ATTACH=full]175391[/ATTACH][ATTACH=full]175392[/ATTACH]

[QUOTE="Hasistranger, post: 27869659, member: 314292"] [COLOR=rgb(65, 168, 95)][SIZE=6][B]හරි මම අද පෙන්නන්න යන්නේ , මීට සති කීපයකට කලින් කරපු වැඩක් ගැනයි. මේක තමයි මම ගෙදරදීම NAS එකක් (network attached storage ) එකක් හදාගත්ත එක.ගොඩක් අය ඉතින් මේ ගැන දන්නවා ඇති , එත් නොදන්න කෙනෙක්ට දෙයක් ඉගෙන ගන්න කියල තමයි මේක මම දාන්නේ . හරි මෙහෙමයි මම වැඩේ කරේ , මගේ ලග තිබ්බා පරණ HDD 6ක් විතර , 1TB ,320Gb , 160Gb වලින්. ඉතින් මට ඕනේ උනා මේ HDD වලින් වැඩක් ගන්න කියල , මම කලින් මේ HDD කීපයකට films , TV Series එහෙම පුරවලා තිබ්බා (1TB HDD 2ක ) , කලින් මම හැදුව මෙන්න මෙහෙම එකක් [/B][/SIZE][/COLOR][B][URL='https://elakiri.com/threads/how-to-make-an-external-hdd-diy.1805029/'][COLOR=rgb(41, 105, 176)][SIZE=6]External HDD Bay[/SIZE][/COLOR][/URL][COLOR=rgb(65, 168, 95)][SIZE=6] , මේ thread එකේ නම් දැන් කිසිම photo එකක් පෙන්නන්නේ නැහැ.. මෙහෙම ඉතින් පොඩි කාලයක් මේක පාවිච්චි කරද්දී එක එක අවුල් ආවා, SATA to USB converters අවුල් යනවා , ඒ නිසා HDD අවුල් යනවා වගේ වැඩ. පස්සේ මම ඒක එහෙම්මම dissemble කරලා කෑලි ටික ගෙදර තිබ්බා අවුරුදු ගානක්ම. පස්සේ ලගදී මට ආයෙමත් මේ HDD ටිකෙන් වැඩක් ගන්න ඕනේ කියල ඔලුවට ආවා , පස්සේ මම කල්පනා කරා NAS එකක් හදාගත්තා නම් වැඩේ ලේසි කියල. පස්සේ මට යාළුවෙක්ගෙන් පරණ machine එකක(Core i3 3rd Gen) motherboard එකයි processor එකයි RAM 2කුයි හම්බුනා. මම පස්සේ කරේ එකට හරියන power supply එකක් ගත්ත එක, මට ඕනේ උනා මම හදපු [/SIZE][/COLOR][URL='https://elakiri.com/threads/computer-work-bench-diy.2046949/'][COLOR=rgb(41, 105, 176)][SIZE=6]Computer Table[/SIZE][/COLOR][/URL][/B][COLOR=rgb(65, 168, 95)][SIZE=6][B] එකටම මේ NAS එකත් attach කරගන්න, ඊට පස්සේ පහල විදිහට මම එකට හරියන විදිහට Hardware ටික palette එකකින් ගලවගත්ත ලෑලි වලින් හදාගත්ත තනි ලෑල්ලක අටවගත්තා මුලින්ම මම කරේ Hardware ටික ලෑල්ල උඩ තියල placement හදාගත්ත එක [ATTACH type="full" width="371px" alt="IMG_3676 (1).jpg"]175386[/ATTACH][ATTACH type="full" width="371px" alt="IMG_3677.jpg"]175387[/ATTACH][ATTACH type="full" width="371px" alt="IMG_3678.jpg"]175388[/ATTACH] පස්සේ මේ Hardware ටික ලෑල්ලට fix කරගන්න පුළුවන් විදිහට ලෑල්ල හදාගත්තා [ATTACH type="full" width="373px" alt="IMG_3681.jpg"]175389[/ATTACH][ATTACH type="full" width="374px" alt="IMG_3679.jpg"]175390[/ATTACH] මෙතැනදී මගේ idea එක උනේ මේ ලෑල්ල මේසෙට සිරස් විදිහට හයි කරගන්න එක , ඒ නිසා HDD ටික හෙල්ලෙන්නේ නැති වෙන්න ලෑලි පටි වලින් උඩ පින්තුරේ විදිහට හදාගත්තා , මෙතැනදී ඕනේ නම් HDD එකින් එක slide කරලා එලියට ගන්න පුළුවන් විදිහට තමයි ලෑල්ලට fix කරගෙන තියෙන්නේ පස්සේ මම ලෑල්ල මේසෙට මේ විදිහට fix කරගත්තා [ATTACH type="full" width="377px" alt="IMG_3682.jpg"]175391[/ATTACH][ATTACH type="full" width="666px" alt="IMG_3683.jpg"]175392[/ATTACH][/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom