Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Network Attached Storage (NAS) - DIY
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊට පස්සේ ලෑල්ලට Hardware ටික Fix කරගත්තා

[ATTACH=full]175399[/ATTACH][ATTACH=full]175400[/ATTACH]

හරි දැන් Hardware පැත්තෙන් වැඩේ ඉවරයි, දැන් තියෙන්නේ NAS එකේ Software part එක configure කරගන්න එකයි. මෙතැනදී මම NAS එක හදාගන්නේ TrueNAS කියන OS එකෙන් , එකට අපිට ඕනේ කරනවා

TrueNAS ISO Image එක (Download)

USB Pen - 2ක් (minimum 2Gb)

Rufus Software (Download)

Monitor

Keyboard

මෙතැනදී USB Pens 2ක් පාවිච්චි කරන්නේ , එක Pen එකක් Bootable Pen එකක් විදිහට configure කරගන්නවා, අනිත් Pen එක Permanently NAS එකේ තියෙනවා.එතකොට NAS එකේ තියෙන Pen එකට තමයි TrueNAS OS එක Install කරන්නේ

හරි දැන් TrueNAS install කරන වැඩේ පටන් ගමු.

තව දෙයක් TrueNAS server එක Network එකට connect කරන්න පුළුවන් Ethernet cable එකකින් විතරයි , wifi වලින් connect වෙන්නේ නැහැ.ඒ නිසා අපේ router එකේ Ethernet port එකක් NAS එකට වෙන් කරන්න ඕනේ . ඒ වගේම NAS එක Router එකට connect කරලා තියෙන්න ඕනේ (NAS එක network එකේ තියෙන්න ඕනේ)

හරි දැන් තියෙන්නේ , එක Pen එකක් NAS එකට connect කරන්න ඕනේ , අනිත් පෙන් එක TrueNAS bootable Pen එකක් විදිහට හදාගන්න ඕනේ

ඒකට Rufus Software එකෙන් පහල විදිහට Pen එක TrueNAS bootable Pen එකක් විදිහට හදාගන්න

[ATTACH=full]175401[/ATTACH]

ඊට පස්සේ NAS එකේ motherboard BIOS වලින් වෙනස් කරගන්න ඕනේ bootable source එක විදිහට USB කියන option එක , ඊට පස්සේ දැන් bootable පෙන් එකත් NAS එකට plug කරලා , bootable pen එකෙන් NAS එක boot කරගන්න ඕනේ , එතකොට එනවා පහල විදිහට screen එකක් එකේදී Enter button එක click කරන්න

[ATTACH=full]175402[/ATTACH]

එතකොට ආයෙත් එනවා පහල විදිහට screen එකක් එකේදී Install/Upgrade කියන option එක select කරලා Enter button එක click කරන්න

[ATTACH=full]175403[/ATTACH]

ඊට මේ විදිහට screen එකක් එනවා TrueNAS OS එක Install කරන්න ඕනේ කොහේටද කියන එක.එතැනදී අපේ අනිත් Pen එක select කරලා Enter button එක click කරන්න ඕනේ

[ATTACH=full]175404[/ATTACH]

ඊට පස්සේ එනවා Admin Password එකක් set කරන්න මේ වගේ screen එකක්.මේකෙදි අපි කැමති පස්ස්වොර්ඩ් එකක් දෙන්න පුළුවන්, හැබැයි මේ පස්ස්වොර්ඩ් එක මතක තියාගන්න ඕනේ.

[ATTACH=full]175405[/ATTACH]

ඊට පස්සේ එන මේ screen එකේ Boot via Bios කියන option එක select කරලා Enter button එක click කරන්න

[ATTACH=full]175406[/ATTACH]

ඊට පස්සේ TrueNAS install වෙන්න ගන්නවා , එහෙම install වෙලා ඉවර වෙලා පහල තියෙන screen එකට එනවා

[ATTACH=full]175407[/ATTACH]

මෙතැනදී මේ රතු පාටින් කොටු කරලා තියෙන IP එකෙන් NAS එක access කරන්න පුළුවන්

[QUOTE="Hasistranger, post: 27869666, member: 314292"] [B][COLOR=rgb(65, 168, 95)][SIZE=6]ඊට පස්සේ ලෑල්ලට Hardware ටික Fix කරගත්තා [ATTACH type="full" width="517px" alt="IMG_3685.jpg"]175399[/ATTACH][ATTACH type="full" width="516px" alt="IMG_3693.jpg"]175400[/ATTACH] හරි දැන් Hardware පැත්තෙන් වැඩේ ඉවරයි, දැන් තියෙන්නේ NAS එකේ Software part එක configure කරගන්න එකයි. මෙතැනදී මම NAS එක හදාගන්නේ TrueNAS කියන OS එකෙන් , එකට අපිට ඕනේ කරනවා TrueNAS ISO Image එක ([/SIZE][/COLOR][/B][URL='https://www.truenas.com/download-truenas-core/'][B][COLOR=rgb(65, 168, 95)][SIZE=6]Download[/SIZE][/COLOR][/B][/URL][B][COLOR=rgb(65, 168, 95)][SIZE=6]) USB Pen - 2ක් (minimum 2Gb) Rufus Software ([/SIZE][/COLOR][/B][URL='https://rufus.ie/downloads/'][B][COLOR=rgb(65, 168, 95)][SIZE=6]Download[/SIZE][/COLOR][/B][/URL][B][COLOR=rgb(65, 168, 95)][SIZE=6]) Monitor Keyboard මෙතැනදී USB Pens 2ක් පාවිච්චි කරන්නේ , එක Pen එකක් Bootable Pen එකක් විදිහට configure කරගන්නවා, අනිත් Pen එක Permanently NAS එකේ තියෙනවා.එතකොට NAS එකේ තියෙන Pen එකට තමයි TrueNAS OS එක Install කරන්නේ හරි දැන් TrueNAS install කරන වැඩේ පටන් ගමු. තව දෙයක් TrueNAS server එක Network එකට connect කරන්න පුළුවන් Ethernet cable එකකින් විතරයි , wifi වලින් connect වෙන්නේ නැහැ.ඒ නිසා අපේ router එකේ Ethernet port එකක් NAS එකට වෙන් කරන්න ඕනේ . ඒ වගේම NAS එක Router එකට connect කරලා තියෙන්න ඕනේ (NAS එක network එකේ තියෙන්න ඕනේ)[/SIZE][/COLOR][/B] [COLOR=#41a85f][SIZE=6][B]හරි දැන් තියෙන්නේ , එක Pen එකක් NAS එකට connect කරන්න ඕනේ , අනිත් පෙන් එක TrueNAS bootable Pen එකක් විදිහට හදාගන්න ඕනේ [/B][/SIZE][/COLOR] [B][COLOR=rgb(65, 168, 95)][SIZE=6]ඒකට Rufus Software එකෙන් පහල විදිහට Pen එක TrueNAS bootable Pen එකක් විදිහට හදාගන්න [ATTACH type="full"]175401[/ATTACH] ඊට පස්සේ NAS එකේ motherboard BIOS වලින් වෙනස් කරගන්න ඕනේ bootable source එක විදිහට USB කියන option එක , ඊට පස්සේ දැන් bootable පෙන් එකත් NAS එකට plug කරලා , bootable pen එකෙන් NAS එක boot කරගන්න ඕනේ , එතකොට එනවා පහල විදිහට screen එකක් එකේදී Enter button එක click කරන්න [ATTACH type="full"]175402[/ATTACH] එතකොට ආයෙත් එනවා පහල විදිහට screen එකක් එකේදී Install/Upgrade කියන option එක select කරලා Enter button එක click කරන්න [ATTACH type="full"]175403[/ATTACH][/SIZE][/COLOR][/B] [B][COLOR=rgb(65, 168, 95)][SIZE=6]ඊට මේ විදිහට screen එකක් එනවා TrueNAS OS එක Install කරන්න ඕනේ කොහේටද කියන එක.එතැනදී අපේ අනිත් Pen එක select කරලා Enter button එක click කරන්න ඕනේ [ATTACH type="full"]175404[/ATTACH] ඊට පස්සේ එනවා Admin Password එකක් set කරන්න මේ වගේ screen එකක්.මේකෙදි අපි කැමති පස්ස්වොර්ඩ් එකක් දෙන්න පුළුවන්, හැබැයි මේ පස්ස්වොර්ඩ් එක මතක තියාගන්න ඕනේ. [ATTACH type="full"]175405[/ATTACH] ඊට පස්සේ එන මේ screen එකේ Boot via Bios කියන option එක select කරලා Enter button එක click කරන්න [ATTACH type="full"]175406[/ATTACH] ඊට පස්සේ TrueNAS install වෙන්න ගන්නවා , එහෙම install වෙලා ඉවර වෙලා පහල තියෙන screen එකට එනවා [ATTACH type="full"]175407[/ATTACH] මෙතැනදී මේ රතු පාටින් කොටු කරලා තියෙන IP එකෙන් NAS එක access කරන්න පුළුවන් [/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom