Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Network Attached Storage (NAS) - DIY
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් NAS එකේ මූලික අදියර ඉවරයි , දැන් NAS එක network එකේ තියන්න පුළුවන් , keyboard , monitor remove කරලා . ඊට පස්සේ ඒ network එකේම තියෙන තවත් computer එකකකින් NAS එකේ ඉතුරු ටික configure කරගන්න ඕනේ , එතැනදී ඒ computer එකේ web browser එක Open කරලා අර IP එක ගහන්න , එතකොට එනවා පහල විදිහට NAS එකේ UI එක

[ATTACH=full]175408[/ATTACH]

මෙතැනදී username එක root විදිහට දීල password එක විදිහට අපි කලින් දුන්න password එක දෙන්න ඕනේ , ඊට පස්සේ login වෙන්න ඕනේ . එතකොට NAS එකේ Dashboard එකට එනවා

හරි දැන් තමයි ඉතුරු සෙල්ලම තියෙන්නේ, දැන් අපි මේ හදාගත්තු NAS එකේ තියෙන HDD වලින් RAID එකක් හදාගන්න ඕනේ වගේම එක access කරන්න පුළුවන් විදිහට හදාගන්න ඕනේ

එකට අපි මුලින්ම RAID / HDD Pool එකක් හදාගන්න ඕනේ. එකට පහල පින්තුරේ විදිහට Storage option එක select කරලා එකේ තියෙන Pool කියන එක click කරන්න ඕනේ , එතැනදී දකුණු පැත්තේ තියෙන Add button එක click කරන්න ඕනේ

[ATTACH=full]175409[/ATTACH]

ඊට පස්සේ පහල පින්තුරේ විදිහට , HDD Pool එකට අපි එකතු කරගන්න HDD ටික select කරගන්න ඕනේ වගේම පූල් එකට Name එකක් දෙන්න ඕනේ

[ATTACH=full]175410[/ATTACH]

ඊට පස්සේ ඒ HDD ටික මොන වගේ RAID එකක් විදිහට configure කරන්න ඕනෙද කියල පහල පින්තුරේ විදිහට select කරලා create කියන button එක click කරන්න ඕනේ

[ATTACH=full]175411[/ATTACH]

එතකොට පහල පින්තුරේ විදිහට Pool එක හැදෙනවා.

[ATTACH=full]175412[/ATTACH]

දැන් තියෙන්න NAS එකේ Data access කරන්න පුළුවන් විදිහට users ලව create කරන එක සහ , ඒ යට access permissions හදන එක , තවම මේ NAS එක අපිට windows explorer එකෙන් access කරන්න බැහැ . දැන් බලමු කොහොමද ඒක හදාගන්නේ කියන එක

දැන් බලමු user කෙනෙක්ව add කරන විදිහ , මේකෙදි පහල පින්තුරේ විදිහට Accounts select කරලා එකේ Users click කරන්න , පස්සේ දකුණු පැත්තේ තියෙන add button එක click කරන්න

[ATTACH=full]175414[/ATTACH]

ඊට පස්සේ පහල පින්තුරේ විදිහට name එක දීල password එකක් දීල “Microsoft Account” කියන එකට tick එකක් දාල submit කරන්න

[ATTACH=full]175413[/ATTACH]

------ Post added on [DATETIME="UT"]1656108647[/DATETIME]

[QUOTE="Hasistranger, post: 27869680, member: 314292"] [B][COLOR=rgb(65, 168, 95)][SIZE=6]දැන් NAS එකේ මූලික අදියර ඉවරයි , දැන් NAS එක network එකේ තියන්න පුළුවන් , keyboard , monitor remove කරලා . ඊට පස්සේ ඒ network එකේම තියෙන තවත් computer එකකකින් NAS එකේ ඉතුරු ටික configure කරගන්න ඕනේ , එතැනදී ඒ computer එකේ web browser එක Open කරලා අර IP එක ගහන්න , එතකොට එනවා පහල විදිහට NAS එකේ UI එක [ATTACH type="full" alt="07.PNG"]175408[/ATTACH] මෙතැනදී username එක root විදිහට දීල password එක විදිහට අපි කලින් දුන්න password එක දෙන්න ඕනේ , ඊට පස්සේ login වෙන්න ඕනේ . එතකොට NAS එකේ Dashboard එකට එනවා හරි දැන් තමයි ඉතුරු සෙල්ලම තියෙන්නේ, දැන් අපි මේ හදාගත්තු NAS එකේ තියෙන HDD වලින් RAID එකක් හදාගන්න ඕනේ වගේම එක access කරන්න පුළුවන් විදිහට හදාගන්න ඕනේ එකට අපි මුලින්ම RAID / HDD Pool එකක් හදාගන්න ඕනේ. එකට පහල පින්තුරේ විදිහට Storage option එක select කරලා එකේ තියෙන Pool කියන එක click කරන්න ඕනේ , එතැනදී දකුණු පැත්තේ තියෙන Add button එක click කරන්න ඕනේ [ATTACH type="full" alt="08.PNG"]175409[/ATTACH] ඊට පස්සේ පහල පින්තුරේ විදිහට , HDD Pool එකට අපි එකතු කරගන්න HDD ටික select කරගන්න ඕනේ වගේම පූල් එකට Name එකක් දෙන්න ඕනේ [ATTACH type="full" alt="09.PNG"]175410[/ATTACH] ඊට පස්සේ ඒ HDD ටික මොන වගේ RAID එකක් විදිහට configure කරන්න ඕනෙද කියල පහල පින්තුරේ විදිහට select කරලා create කියන button එක click කරන්න ඕනේ [ATTACH type="full" alt="10.PNG"]175411[/ATTACH] එතකොට පහල පින්තුරේ විදිහට Pool එක හැදෙනවා. [ATTACH type="full"]175412[/ATTACH][/SIZE][/COLOR][/B] [HR][/HR] [B][COLOR=rgb(65, 168, 95)][SIZE=6]දැන් තියෙන්න NAS එකේ Data access කරන්න පුළුවන් විදිහට users ලව create කරන එක සහ , ඒ යට access permissions හදන එක , තවම මේ NAS එක අපිට windows explorer එකෙන් access කරන්න බැහැ . දැන් බලමු කොහොමද ඒක හදාගන්නේ කියන එක දැන් බලමු user කෙනෙක්ව add කරන විදිහ , මේකෙදි පහල පින්තුරේ විදිහට Accounts select කරලා එකේ Users click කරන්න , පස්සේ දකුණු පැත්තේ තියෙන add button එක click කරන්න [ATTACH type="full" alt="11.1.PNG"]175414[/ATTACH] ඊට පස්සේ පහල පින්තුරේ විදිහට name එක දීල password එකක් දීල “Microsoft Account” කියන එකට tick එකක් දාල submit කරන්න [ATTACH type="full" alt="12.PNG"]175413[/ATTACH][/SIZE][/COLOR][/B] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1656108647[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom