මචන් ලා
මට පොඩි හෙල්ප් එකක් ඕන
මම data backup seen එකකට අපේ network එකේ තියෙන pc වල share folder එකක් XP pc එකකට map කරන් යනවා
අවුල තියෙන්නෙ 26 කට වඩා Map කරන්න බැරි එක
උබල දන්නවනම් මට හෙල්ප් එකක් දීපල්ලකො