Network Help (Access Point) needed

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,045
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    සිංහලු මට උදව්වක් ඕනි .

    මගේ SLT FIBER connection එකක් තියෙන්නේ . මේ මගුලේ wifi coverage මදි නිසා කාමරේට network cable එකක් ඇදගත්ත. මම ගත්ත TPLINK Archer AX1500 Router එකක් . මට දැන් මේක access point එකක් විදිහට හදාගන්න ඕනි .

    මේකේ operation mode එක වෙනස් කරන්න පුළුවන් access point විදිහට. එහෙම කරා එත් ඉන්ටෙර්නෙට් වැඩ නෑ නේ . youtube tutorial අනන් මනං ඔක්කොම කරලා බැලුව , එත් එච්චර තමයි.

    SLT router එකේ IP එක ගැහුවම එකේ interface එකට ලොග් වෙන්නත් පුළුවන් අලුත් router එක හරහා. ඉන්ටෙර්නෙට් තමයි නැත්තේ.

    SLT Router එකේ IP එක 192.168.1.1 හැබැයි අලුත් router එකේ access point mode දැම්ම ම එන්නේ 192.168.0.254. පස්සේ මම අලුත් එකේ static IP 192.168.1.254 දාල වෙනස් කර. අලුත් router එකේ DHCP server off kara

    එත් ඉන්ටෙර්නෙට් නෑ.

    network cable එක වැඩ .

    SLT Router eka Huawei HG8145V5

    උදව්වක් දීපල්ලා


    https://www.tp-link.com/us/home-networking/wifi-router/archer-ax1500/

     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,045
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    https://www.tp-link.com/us/support/faq/1555/
    balanna

    slt router eke range eka ganna 192.168.0.254 ta
    meke kiyanne wireless bridging mode ekak gana ne? mata oni wired access point ekak hadaganna.

    SLT router eke IP eka wenas karanna onida 192.168.0.254 ta. ehema nathanam e range eke yana 192.168.0.1 wage ekakata change karama harida.

    anthimata SLT router eke thibuna internet ekath nathi weida danne na magula

    up
    ------ Post added on Dec 25, 2024 at 1:36 PM
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,560
    23,131
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    meke kiyanne wireless bridging mode ekak gana ne? mata oni wired access point ekak hadaganna.

    SLT router eke IP eka wenas karanna onida 192.168.0.254 ta. ehema nathanam e range eke yana 192.168.0.1 wage ekakata change karama harida.

    anthimata SLT router eke thibuna internet ekath nathi weida danne na magula

    up
    ------ Post added on Dec 25, 2024 at 1:36 PM
    aluth router eka gateway eka widiyata 192.168.1.1 ganne nane. ganne 192.168.0.255 range ekane. slt router eke dhcp pool eka e range ekata ganna internet nathi wenne na.
    main ip 192.168.0.254 danna