Network Help LAN

Maths buwa

Active member
  • Jun 27, 2016
    342
    85
    28
    39
    MAHARAGAMA
    1. machan ape nadayo kipadenek enawa.
    2. api network game ekak gahanna plan kela
    3. mage wifi router eken LAN ekak hadaganna widiha poddak kiyanawada?
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    1. wifi router එකට ඔක්කොම කනෙක්ට් වෙන්න.
    2. ඊට පස්සේ එක්කෙනෙක් ගේම් එක හොස්ට් කරන්න.
    3. අනිත් අය කනෙක්ට් වෙන්න.
    4. ගේම් එක ගහන්න.
     
    Maths buwa

    Active member
  • Jun 27, 2016
    342
    85
    28
    39
    MAHARAGAMA
    1. wifi router එකට ඔක්කොම කනෙක්ට් වෙන්න.
    2. ඊට පස්සේ එක්කෙනෙක් ගේම් එක හොස්ට් කරන්න.
    3. අනිත් අය කනෙක්ට් වෙන්න.
    4. ගේම් එක ගහන්න.

    BRO ethakota api nikan wifi router ekata internet yanna connect wenawa wageda password gahala connect wenna ona?
    ethakota data use wenawada internet provider ge?
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    BRO ethakota api nikan wifi router ekata internet yanna connect wenawa wageda password gahala connect wenna ona?
    ethakota data use wenawada internet provider ge?

    ඔව්. සාමාන්‍ය විදියට කනෙක්ට් වෙන්න.
    ඩේට යන්නේ නෑ. ලෝකල් නේ ගහන්නේ.ඕන නම් ඩේට ඩිස්කනෙක්ට් කරන්න.
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    ගේම් ගහන්න බලාපොරොත්තු වෙන්නේ ආතල් එකක් ගන්න නම් wifi වලින් කනෙක්ට් උනාම හොඳටම ඇති. wifi සහ කේබල් අතර ලොකු වෙනසක් නැහැ.
    ගේම් ගහන්නේ කම්පිටිෂන් එකකට නම් කේබල් වලින් කනේක්ට් කරගන්න. හැබැයි එහෙම නම් වෙනම කොම්පුටර් එකක(ගේම් එක ගහන්න පාවිච්චි කරන්නේ නැති එකක්) සර්වර් එක රන් කරන්න. හැමෝටම සදාරණයක් වෙන්නේ එතකොට.
    තව ගොඩක් දේවල් තියනවා. ඉස්සර එළකිරියේ ගේම් සර්වර් තිබ්බ CoD වලට.
     
    Maths buwa

    Active member
  • Jun 27, 2016
    342
    85
    28
    39
    MAHARAGAMA
    ගේම් ගහන්න බලාපොරොත්තු වෙන්නේ ආතල් එකක් ගන්න නම් wifi වලින් කනෙක්ට් උනාම හොඳටම ඇති. wifi සහ කේබල් අතර ලොකු වෙනසක් නැහැ.
    ගේම් ගහන්නේ කම්පිටිෂන් එකකට නම් කේබල් වලින් කනේක්ට් කරගන්න. හැබැයි එහෙම නම් වෙනම කොම්පුටර් එකක(ගේම් එක ගහන්න පාවිච්චි කරන්නේ නැති එකක්) සර්වර් එක රන් කරන්න. හැමෝටම සදාරණයක් වෙන්නේ එතකොට.
    තව ගොඩක් දේවල් තියනවා. ඉස්සර එළකිරියේ ගේම් සර්වර් තිබ්බ CoD වලට.

    ai machan ehema wenama ekak hadala tiyanna ona?