Network Help

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මචන්ලා පොඩ් කෙස් එකක් තියෙනවා...පොඩ් කිව්වට පොඩ්මත් නැ...
    දන්න අය පොඩ්ඩක් කියලා දෙන්නවද?
    ලොකු උදවුවක්...
    අනිත් අය බම්ප් එකක් දලා හෙල්ප් එකක් ඔනි
    .

    මේකයි කෙස් එක
    Win 2000 Server 3
    තියෙනවා


    මේයින් දෙකක් ඩොමේන් වල තියෙන්නේ...
    නේට්වක් එක ඇතුලේ තියෙනේ Win XP.
    කේස් එක තමයි අළුතේන් Win 7 OS දාපු Computer වලට

    WIN 2000 Server aka Access කරන්න බැහැ

    මේක මේහෙම වෙන්නේ ඇයි මේක හදා ගන්නේ කොහොමද?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    win 7 version එක මොකද්ද ?
    අනික access කරන්න බෑ කිව්වෙ ? පැහදිලි නෑ. විස්තර ඇතුව කියන්න මොකද්ද කරන්න බැරි කියලා.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නොදන්නා නිසා බම්ප්.....
    මොසිල්ලව පොඩ්ඩක් න්්‍කන්ටැක්ට් කරල බලපං......ඌ සිස්ටම් කාරයා.....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නොදන්නා නිසා බම්ප්.....
    මොසිල්ලව පොඩ්ඩක් කන්ටැක්ට් කරල බලපං......ඌ සිස්ටම් කාරයා.....
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    win 7 version එක මොකද්ද ?
    අනික access කරන්න බෑ කිව්වෙ ? පැහදිලි නෑ. විස්තර ඇතුව කියන්න මොකද්ද කරන්න බැරි කියලා.
    win 7 ultimate
    මචන්
    Ex :- \\100.10.10.1
    Server
    එකට ගියාම
    Log
    වෙන්න යුසර් නෙම් පාස්වඩ් ඉල්ලනවා නේ ...
    කොචර ගැහුවත් එතනදි (User name pass )
    log
    ලොග් වෙන්න බැහැ මචන් වැරදි කියනවා...
    ඇතුලට යන්නම බැහැ ඩොමේන් නැති එකටත් බැහැ
    :oo:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    win 7 ultimate
    මචන්
    Ex :- \\100.10.10.1
    Server
    එකට ගියාම
    Log
    වෙන්න යුසර් නෙම් පාස්වඩ් ඉල්ලනවා නේ ...
    කොචර ගැහුවත් එතනදි (User name pass )
    log
    ලොග් වෙන්න බැහැ මචන් වැරදි කියනවා...
    ඇතුලට යන්නම බැහැ ඩොමේන් නැති එකටත් බැහැ
    :oo:

    ඕක හදාගන්න විදිය mozilla දුන්න ලින්ක් එකේ තියෙනවා :
     

    Antidote XD

    Banned
    Aug 23, 2011
    429
    29
    0
    මචන් උබ ඔය access වෙන්න යන computers වල user name පස්සේ වෙනස් කරපුවද දන්නේ නැ.... පොඩ්ඩක් බලපන්...C\Users\... වල තියෙන නමේ එකමද user name ඒක කියලා
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දුන්න ලින්ක් එකේ විසදුම් දෙක තුනක් තියෙනවා ...නේ
    1. Run regedit.
    2. Navigate to:
    HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Control\Lsa
    3. Create a DWORD value under Lsa
    LmCompatibilityLevel
    4. Set the value to 1
    5. quit regedit
    5. from Start/Run type gpupdate /force

    On Windows 2000 Server: go to start, run, type gpedit.msc and click ok.
    Under computer comfiguration, windows settings, security setting, local policies, security options.
    Look for LAN Manager Authentication Level. Set it to SEND LM & NTLM - use NTLMv2 session security if negociated.
    Click OK.
    Then run these commands :
    secedit /refreshpolicy user_policy
    secedit /refreshpolicy machine_policy
    ඔන්න ඕක කරලා බලන්න.
     
    • Like
    Reactions: Aktamge