windows remote login (network වැඩ්ඩො එනවදෝ )

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    මේකයි කෙස් එක
    pc දෙකක් තියනවා දෙකම දෙකම windows 10

    1 වෙනි එකෙන් තමයි මට remote desktop connection හරහා ලොග් වෙන්න ඕනේ (එකේ connection Wi-Fi adaptor එකක් තියෙන්නේ)
    2 වෙනි pc එක තමයි control කරන්න ඔනී (එකේ rg44 cable connect කරලා තියෙනේ )

    Capture.PNG

    ඔය ip එකයි username password එක්ක log වෙනවා කිසි අවුලක් නෑ ,
    ප්‍රශ්නේ තියෙන්නේ මගේ opon vpn connection එක වැ ද කරන්නේ නෑ ඔහොම තිබ්බාම ඕක manual තිබ්බම vpn වැඩ
    කොහොමද මේක හදාගන්නේ,


    (connect වෙන්නේ නැ )
    ttt.PNG