Network help........ ! ! ! !

kkr

Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    dear elakirians,

    mata mekai wenna ona. mage cafe ekak thiyenne. use karanna 4port router ekak. direct router eka haraha net connect karala thiyenne. mata dena ganna ona my PC ekata thawa network card ekak connect karala ea network card eka haraha cefe PC o1 kata internet speed eka limit karala denna puluwan widiyata proxy ekak hadaganna. my PC eke OS eka XP. mage thiyenne Office 2mb package eke. mage PC eke haraha eka Cafe eke PC ekakata denna ona 512kbps Speed eka. please danna kauru hari innawa nam help karanna.
     
    • Like
    Reactions: blacktulip

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    ඇයි බං ඔය ඕන තරම් සොෆ්ට්වෙයා තියෙනේ
    mata ona my PC eke Network card eka haraha thawa PC ekekata internet deela ea dena speed eka limil karanna. ehema karanna puluwan software monawada thiyenne??
     

    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    මෙකයි මචන් සීන් එක. උබට ඕක කරන්න XP වලින් අමාරුඉ මචන්. ඕකට උබට සර්වර් වලට හරියන OS එකක් දාගන්න වෙනව. අනික තමා ඔයාගෙ PC එකේ වේගය සහ වර්ක් ලෝඩ් එක. ඔය කියන විදිහට මට පේන්නෙ උබට ඔනේ server එකක්. ඒකට සාමාන්‍ය PC එකක් අරගෙන බෑ. පුළුවන් ඒත් සාර්තක නෑ. හොදමදේ router එකෙන් කරන එක. ඒත් ඒ හැකියාව රව්ටර් එකේ ජාතිය අනුව වෙනස් වෙනව. පොඩ්ඩක් router එක ඇතුලට රිංගල බලන්න එහෙම පුළුවන් කමක් තියනවද කියල.
     
    • Like
    Reactions: kkr

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    මෙකයි මචන් සීන් එක. උබට ඕක කරන්න XP වලින් අමාරුඉ මචන්. ඕකට උබට සර්වර් වලට හරියන OS එකක් දාගන්න වෙනව. අනික තමා ඔයාගෙ PC එකේ වේගය සහ වර්ක් ලෝඩ් එක. ඔය කියන විදිහට මට පේන්නෙ උබට ඔනේ server එකක්. ඒකට සාමාන්‍ය PC එකක් අරගෙන බෑ. පුළුවන් ඒත් සාර්තක නෑ. හොදමදේ router එකෙන් කරන එක. ඒත් ඒ හැකියාව රව්ටර් එකේ ජාතිය අනුව වෙනස් වෙනව. පොඩ්ඩක් router එක ඇතුලට රිංගල බලන්න එහෙම පුළුවන් කමක් තියනවද කියල.

    thanks machan reply ekata. Router eken try kara. behe. eke port wala speed eka wena wenama set karanna behe. samannayen server pc ekak kiyak withara weida???
     

    chamilasw

    Junior member
  • Oct 29, 2006
    393
    5
    18
    39
    Piliyandala
    Windows Xp wala edalanam bandwidth limit eka karanna be
    okata Linux squid server ekak dala delay pools config karanna one
    neth nam linux iptables with QOS use karala bandwidth limit karanna one
    ubata wedee karaganna one nam kemathinam mawa contact karanna
     

    ISW

    Member
    machan ubata ehenam tawa switch ekakuth ona wenawa. win XP walin ba machan.server os ekata maru wenna wenawa.(windows server or linux server ) ea wagema machan machine eke performance eka godak ona. proxy server ekaka work load eka godak wadiy.