Network Protocols ගැන සම්පුර්ණ විස්තරයක් සිංහලෙන්
Networking Filed (Cisco) එකේ ඉන්න අපේ යාළුවන්ට මේ Post එක ගොඩක් වැදගත් කියල හිතනවා මන්. අද මන් කතා කරන්නේ Protocol ගැන. මොනවද මේ Protocol කියන්නේ . එකෙන් මොනවද වෙන්නේ .
* Protocol එකක් යනු යම්කිසි නීති රීති මාලාවක එකතුවකි .ඒ කියන්නේ ඔය හිතන්නේ Network Admin කෙනකේ විසින් යම්කිසි ආයතනයකට Network එකක් නිර්මාණය කරනවා කියල ඔහු විසින් Network එකට යොදා ගන්න ඕනේ . Routers , switches , data communication rule , methods වෙනම Network එකට Apply කරනු ඇත .
EX- උදාහරණ ලෙස තමාගේ Network එක යොදා ගත යුතු IP Address Range එකක් Network Administrator තොර ගනු ඇත . එවැනි අවස්ථාවක . එම Network එක සදහා වෙනත් IP Address Range Use කලට නියමිත ආකාරයට Date communication වෙන්න නැත ..
හරි දැන් Protocol කියන්නේ මොකක්ද කියල දන්නවා නේ දැන් අපි Protocol වලින් වෙන කාර්ය මොනවද කියලා එකෙන් එක විස්තර කරගනිමු සිංහලෙන්ම
Protocol
1. POP
මේ Protocol එකෙන් මේ තැනට Data 1 ගෙනියන්න ඕනේ කියල තීරණය කරන්නේ මේ Protocol මගිනි .මේ Protocol එක මගින් Email බලන්න ප්‍රදාන වසයෙන් බාවිතා කරනු ලැබේ .මේ Protocol එක මගින් අපිට Email Save කරලා තියාගන්න බැ. Email එක Outlook Configuration වලට Save වෙන්න තමා හදන්න පුළුවන්. එතකොට තමා ඔයාගේ සියලුම Email Pc එකේ Save වෙන්නේ
2. SMTP
අපගේ Email send කරන ප්‍රදාන Protocol එක මෙය වේ
3. IMAP
යනු Email client sever එකකි .මෙම Protocol එකෙන් කරනුයේ Email - ( email download ,save ,reading) යන කාර්යන් 3 සිදු වේ
Read more - http://www.ikmanitlk.com/2015/04/network-protocols.html