ලින්ක් සිස් එක ඇක්සස් පොයින්ට් එකක් වෙලා තියෙන්නේ, එතකොට ඕකට ලොග් වෙන්න බැ, මොක ඉල්ලුවත් යන්නේ පලවෙනි එකට. කොන්සෝල් කේබල් එකක් ඕකත් එක්ක ඇවිත් නැද්ද. හුග වෙලාවට ක්රොස් කේබල් එකක් ඇවිත් ඇති, ඒක ගහන්න කොම්පියුටරේ ට ඊට පස්සේ අනිත් කොන ගහන්න ඔකේ එකම පෝර්ට් එකට අයි පී ලිපිනය මාරු කරන්න ලින්ක් සිස් එකේ තියෙන රේන්ජ් එකට. දැන් ඔයාට ලින්ක් සිස් එකේ වෙබ් සර්විස් එක පෙන්නයි. අයි පී ලිපින මාරු කරාට පස්සේ අයෙමත් ලින්ක් සිස් එක ගැලවෙනවා, ඒක නිසා ඉස්සරලාම රහස්ය අංකය මාරු කරලා ඉන්න.
best anwser
access point (linksys) eka rest karalama karanna
ONT and 1st router okata gena hithanna epa
oya router eka wenama galawala aran ubata oni wade karaganini ban puluwannam ok ip tika wenas karaganin wenath rage ekakin depan etha kota aubata dekatama log wenna puluwan
If nothing works for you try this.
Reset the WAP. Connect a computer directly to the WAP (using a LAN cable)
Make sure that this computer is able to assign an IP to the WAP. You can use in-built ICS in Win7 or use a program like TinyDHCP easily.
Find out the IP address assigned to the WAP. Use arp- a from a command prompt. (Verify with the printed MAC address of the WAP)
Now log-in to the web configurator using this address and configure the WAP.
Probably allocate a static address to the WAP so that you won't have this issue again.
Oya Router Eaka vitharak Cable eaken connect karala try karanna
Cable eka plug karanna Fiber Router ekata..
Iita passe Fiber Router eke DHCP client list eken balaganna,
linksys ekata issue wela thiyena ip eka..
ee ip eka browser eke gahala log wenna..
extra - Fiber Router eke Mac Binding daaganna Access Point walata..