Network / Wifi වැඩ්ඩොන්ගෙන් උදව්වක් ඕනේ....

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    Network / Wifi වැඩ්ඩොන්ගෙන් උදව්වක් ඕනේ....

    +16 For all Bump & Reply

    මචන්ලා මේකයි සීන් එක... අපේ ඔ‍ෆිස් එකේ තියෙන්නෙ ෆයිබර් ඉන්ටනෙට් කනෙක්ශන් එකක්... ඒකට රව්ටර් දෙකක් සෙට් කරලා තියෙනවා... ෆොටෝ එක්ක දාන්නම් බලපන්කො පොඩ්ඩක්...

    ඔන්න ඕක තමයි ෆයිබර් හබ් එක.... මට මේකෙ සෙටප් පේජ් (192.168.1.1)එකට ලොග් වෙන්න පුලුවන් කිසිම අව්ලක් නැතුව...
    eaLq9u.jpg

    5ENSWp.jpg

    මෙන්න මේක තමයි පලවෙනි වයි-ෆයි රව්ටර් එක...මේ රව්ටර් එකේ සෙටප් පේජ්(250.250.250.0) එකටත් ලොග් වෙන්න පුලුවන් කිසිම අව්ලක් නෑ...

    qV2Xgq.png

    JVUCEV.jpg

    මේක දෙවනි එක...linksys wap610n

    මෙන්න මෙතන තමයි බන් අවුල,,,, මම මේ රව්ටර් එකේ වයි-ෆයි එකට කනෙක්ට් වෙලා සෙටප් පේජ් එකට(192.168.100.1 etc) යන්න හැදුවත් යන්නෙ පලවෙනි රව්ටරේ පේජ් එකට... මට මේකෙ Wifi නම සහ පාස්වඩ් එක මාරු කරන්න බෑ.... පොඩ්ඩක් හදාගන්න විදිහ කියලා දියල්ලකො දන්නවනම්,,,,

    kIOxeU.png

    Last edited:

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,969
    1,262
    113
    මගේ කාමරේ
    linksys router එකේ ඉදන් ෆයිබර් හබ් එකට තියන කේබල් එක ගලවලා
    linksys රව්ටර් එකේ වයි-ෆයි එකට කනෙක්ට් වෙලා සෙටප් පේජ් එකට(192.168.100.1) යන්න.
     
    • Like
    Reactions: AWRORA

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    padmathilaka

    Member
    Feb 17, 2008
    124
    7
    0
    ලින්ක් සිස් එක ඇක්සස් පොයින්ට් එකක් වෙලා තියෙන්නේ, එතකොට ඕකට ලොග් වෙන්න බැ, මොක ඉල්ලුවත් යන්නේ පලවෙනි එකට. කොන්සෝල් කේබල් එකක් ඕකත් එක්ක ඇවිත් නැද්ද. හුග වෙලාවට ක්‍රොස් කේබල් එකක් ඇවිත් ඇති, ඒක ගහන්න කොම්පියුටරේ ට ඊට පස්සේ අනිත් කොන ගහන්න ඔකේ එකම පෝර්ට් එකට අයි පී ලිපිනය මාරු කරන්න ලින්ක් සිස් එකේ තියෙන රේන්ජ් එකට. දැන් ඔයාට ලින්ක් සිස් එකේ වෙබ් සර්විස් එක පෙන්නයි. අයි පී ලිපින මාරු කරාට පස්සේ අයෙමත් ලින්ක් සිස් එක ගැලවෙනවා, ඒක නිසා ඉස්සරලාම රහස්‍ය අංකය මාරු කරලා ඉන්න.
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME

    best anwser:yes:
    access point (linksys) eka rest karalama karanna
    ONT and 1st router okata gena hithanna epa
     
    • Like
    Reactions: padmathilaka

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,862
    8
    35,449
    113
    If nothing works for you try this.
    Reset the WAP. Connect a computer directly to the WAP (using a LAN cable)
    Make sure that this computer is able to assign an IP to the WAP. You can use in-built ICS in Win7 or use a program like TinyDHCP easily.
    Find out the IP address assigned to the WAP. Use arp- a from a command prompt. (Verify with the printed MAC address of the WAP)
    Now log-in to the web configurator using this address and configure the WAP.
    Probably allocate a static address to the WAP so that you won't have this issue again.