මට Network cable (CAT 5) එකක් ගන්න ඕනි වෙලා තියෙනවා. වැඩිය නෙවෙයි මීටර් 40ක් වගේ ඕනි . අඩුවට ගන්න පුළුවන් කොහෙන්ද ? මීටරයක් කීයක් වගේ වෙයිද ?
ona computer shop ekaka thiyenawa ban, man hitnne na echchara ganan kiyala
East Link Engineering Company (Pvt) Ltd
No:163/26,
Nawala Road,
Colombo 5.
Sri Lanka.
011-2505090
Ow thiyenawa man balapu eka thanaka meter ekak 22k kiwwa. Eeta adu thanak thiyeyda kiyala.baluwe


මම මිට අවුරුදු 8කට විතර කලින් කොටුවේ පලවෙනි හරස් විදියෙන් ඇත්ත. තියෙනේ ලොකු රෝල්. ගොඩක් අය පොඩි කෑලි දෙන්නෑ. එක සිංහලයෙක් දුන්න මීටරේ Rs. 12 වෙන්න. එතකොට යුනිටි එකේ මීටරයක් රුපියල් 20ක් වගේ.
