Networking කරන්න හිතන් ඉන්න අය බලන්න

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    මේ ගෑනිත් චනුස් අයිය වගේ ටෙක් වැඩ්ඩියක්ද ගුපි බ්‍රෝ ??
    බලන්න කිව්වේ ඕකේ networking කරන සර්ගේ කතාව. ඒක වටිනවා නෙට්වර්ක් කරන්න හිතන් ඉන්න කෙනෙක්ට. මෙයා නම් ෆ්‍රීලාන්සින් ප්‍රෝග්‍රෑම් කරන කෙනෙක් කියලා අහලා තියෙන්නේ. අනික මම ඔයා කියන වර්ගයේ බ්‍රෝ කෙනෙකුත් නෙවෙයි 😅🥲
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,217
    55,032
    113
    Colombo
    බලන්න කිව්වේ ඕකේ networking කරන සර්ගේ කතාව. ඒක වටිනවා නෙට්වර්ක් කරන්න හිතන් ඉන්න කෙනෙක්ට. මෙයා නම් ෆ්‍රීලාන්සින් ප්‍රෝග්‍රෑම් කරන කෙනෙක් කියලා අහලා තියෙන්නේ. අනික මම ඔයා කියන වර්ගයේ බ්‍රෝ කෙනෙකුත් නෙවෙයි 😅🥲

    ගියපාර චන්දෙ දුන්නෙ ස ට නේද ?
     
    • Haha
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ගියපාර චන්දෙ දුන්නෙ ස ට නේද ?
    https://elakiri.com/threads/මම-අර්ධ-බයියෙක්-දැනට.2006600/

    ඡන්දෙ දුන්නේ නෑ හැබැයි හිතේ තිබ්බේ ස තමයි හොඳටම කරන්නේ කියලා. ඔය උඩින් තියෙන එකේ විස්තරේ තියෙනවා

    Tfs bro 🙂👍
    ------ Post added on Jan 1, 2022 at 1:25 PM