Networking ගැන දන්න අයගෙන් උදව්වක් මේ ප්‍රශ්නේ තේරෙන කෙනෙක් මට කියලා දෙන්න පුලුවම්ද මේ Table එක Fill වෙන විදිය :( මේ තියන්නේ Subnetting වෙන විදිය දැන් මේකේ Table එකේ IP address, Default gateway එහෙම හොයාගන්නේ කොහොමද?