අපි හිතමු අපේ LAN එකේ PC දෙකක chrome run වෙනවා කියලා. දැන් මේ දෙකම Internet එකට සම්බන්ද වෙනකොට NAT වලින් Source IP, Dynamic Port -> Router's Public IP, Well known Port වලට හරවනවා.
මේ PC දෙකේම Chrom run වෙන නිසා NAT වලින් Source IP එක Router's Public IP වලට හරවනවා. එතකොට LAN එකේදී assign වුණ port එක Well known Port(0-1023) එකක් බවට හරවද්දී ඒ PC දෙකටම assign වෙන්නේ Port 80 ද ?
එතකොට එකම Public IP එකක් සහ එකම Ports තියෙද්දී මේ PC දෙක Internet එකේදී වෙන වෙනම අදුනගන්නේ කොහොමද ?



Rep++
